Cast
Go Full Cast Pageආදරයේ උමතුව
අලුතින්ම ආපු ෆිල්ම් එකක් තමයි ‘Soulm8te’ කියන්නේ. මේක 2026 අවුරුද්දේ රිලීස් වුණු ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ ධාවන කාලය පැය 1යි විනාඩි 39ක් වෙනවා.
මේක Blumhouse ලා ගෙනාපු කෘත්රිම බුද්ධිය (AI) සම්බන්ධ Horror සහ Thriller ඝණයට අයිති වෙන කතාවක්. කතාව යන්නේ තමන්ගේ ආදරණීය කෙනෙක් නැතිවෙලා දුකෙන් ඉන්න ඉංජිනේරුවෙක් අලුත්ම විදිහේ AI සහකාරියක් (AI companion) ටෙස්ට් කරන්න යන සිද්ධියක් වටායි.
Share
Links
Comments











