Cast
Go Full Cast Pageආශාවේ අඳුරු පැත්ත
කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2025) නිකුත් වුන Black Diamond ෆිල්ම් එකේ උපසිරැසියයි. මේ චිත්‍රපටිය Psychological Thriller කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි විසි නවයයි.
කතාව ගැන කිව්වොත් සුන්දර ජීවිතයක් කියලා හිතාගෙන පටන් ගත්ත ගමනක්, අනපේක්ෂිත හමුවීමක් නිසා භයානක අතකට හැරෙනවා. ආදරය, ආශාව, සැකය සහ පාවාදීම එකට ගැටෙන මේ කතාවේ, එක තීරණයක් ජීවිත තුනක්ම උඩු යටිකුරු කරනවා. අවසානය වෙනකම්ම ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියලා හිතාගන්න බැරි, ආතතිය පිරුණු psychological thriller එකක්. එහෙනම් ඔයාලා කතාව බලලම ඉන්න…
අලුත් උපසිරසියකින් හමුවෙමු…
Share
Links
Comments








