සිහින වේදිකාව

ඔන්න අද මම අරන් ආවේ 2026 අවුරුද්දේ Netflix හරහා නිකුත් වුණු, විචාරකයින්ගේ ඉහළ පැසසුම් දිනාගත්තු පට්ටම Musical Teen Drama ෆිල්ම් එකක් අරගෙනයි ආවේ.
කතාව පැත්තට ගියොත් යොවුන් වියේ පසුවන කෙල්ලෙක්ගේ සංගීතමය සිහිනය, ජීවිතයේ එන අභියෝග, ආදරය සහ සබඳතා වටා ගෙතුණු හදවතට තදින්ම දැනෙන ලස්සන කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ.
මේක හැමෝම අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්! එහෙනම් තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!

Comments

August 19, 2026

Dan dena film hoda ne.kalin wage hoda ewa denna.tv series tikath wada ne