Lanterns (2026) TV Series | S01 | EP01 | Incomplete
Year:2026
TV Series Episode Info :
Season 01 (Incomplete) ❌
Episode 01 ✅
Episode 02-08 ❌
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
Cast
Go Full Cast PageLanterns (2026) – (හරිත රහස් පරීක්ෂකයෝ)
කතාව පැත්තට ගියොත්, මේක DC Comics වල එන ප්‍රසිද්ධ Green Lantern චරිත දෙකක් වන Hal Jordan සහ John Stewart වටා තමයි ගෙතෙන්නේ. ජ්‍යෙෂ්ඨ Lantern කෙනෙක් වෙන Hal Jordan සහ අලුතෙන් එකතු වුණු John Stewart දෙන්නා එකතු වෙලා පෘථිවියේ සිදුවෙන අද්භූත ඝාතනයක් ගැන පරීක්ෂණ පවත්වන්න පටන් ගන්නවා.
හැබැයි මේ සාමාන්‍ය ඝාතන පරීක්ෂණය පිටුපස විශාල අභිරහසක් සැඟවිලා තියෙන බව එයාලට තේරෙන්න ගන්නවා. True Detective සහ Slow Horses වගේ ප්‍රසිද්ධ Detective / Crime Mystery ශෛලියට නිර්මාණය කරලා තියෙන මේ කතාව DC Fans ලට සම්පූර්ණයෙන්ම වෙනස්ම අත්දැකීමක් වේවි.
DCU එකේ අලුත් ආරම්භයත් එක්ක Mystery, Detective සහ Superhero කතාවලට ආස හැමෝම අනිවාර්යයෙන්ම බලන්න ඕන සුපිරිම සීරිස් එකක්! හැමෝටම ජය වේවා!




















