Cast
Go Full Cast Pageජාත්‍යන්තර කුමන්ත්‍රණය
කතාව පැත්තට ගියොත්, කෝල් රීඩ් කියන්නේ හිටපු විශේෂ බලකා නිලධාරියෙක්. එයා ආරක්ෂාව සපයන කෝටිපති ව්‍යාපාරික බොස්ව කවුරු හරි අමානුෂික විදියට මරලා දානවා, හැබැයි අන්තිමේදී ඒ මිනීමැරුමේ සේරම වරද පැටවෙන්නේ කෝල්ගේ පිටටයි.
තමන්ගේ අහිංසකකම ඔප්පු කරගන්න සහ ජීවිතය බේරාගන්න එයා භාණ්ඩ ප්‍රවාහන නැවක හැංගිලා පැනලා යන්න හදනවා. හැබැයි ඒ නැව ඇතුළෙදී එයාට හමුවෙන්නේ මුළු ලෝකයම කැළඹෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සහ රහසිගත මිනිස් ජාවාරමක තොරතුරුයි.
Jason Stathamගේ පට්ටම Action ජවනිකා පිරුණු, නොනවත්වා කුතුහලයෙන් බලන්න පුළුවන් මේ කතාව Action / Thriller ලෝලීන් අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්!
ඉක්මනනින්ම හමුවෙමු. හැමෝටම ජය වේවා!
Share
Links
Comments
August 23, 2026











