Cast
Go Full Cast Pageආයුබෝවන් යාලුවනේ! 2026 අවුරුද්දේ සිනමාහල් වලට වගේම Prime Video එකට ආපු “Srinivasa Mangapuram” කියන සුපිරි Action, Romance ෆිල්ම් එකේ සිංහල උපසිරැසිය අරගෙනයි අද cinesubz අපි ආවේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වගේම තිර රචනය කරන්නේ ‘RX 100’, ‘Mangalavaaram’ වගේ ජනප්‍රිය චිත්‍රපට ගෙනාපු දක්ෂ අධ්‍යක්ෂක Ajay Bhupathi විසිනුයි. ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ සිනමාවට අලුතින් ආපු Jaya Krishna සහ Rasha Thadani යන නවක නළු නිළි දෙපල.
කතාව ගෙතෙන්නේ තිරුපති නගරයේදී මුණගැහෙන ශ්‍රීනු සහ මංගාගේ ආදර කතාව වටායි. ඉතින් මංගාගේ විවාහය වෙන කෙනෙක් එක්ක ස්ථිර කරද්දී ශ්‍රීනු මොනවා කරයිද? මේ හැමදේම පිටුපස තියෙන නොහිතපු අතීත රහස මොකක්ද කියලා දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.
වැඩි විස්තර කියලා කතාවේ කුතුහලය නැති කරන්නේ නැහැ. දැන්ම ලස්සන ෆිල්ම් එක සිංහල උපසිරැසි සමඟින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.එහෙනම් චිත්‍රපටියක බලලා රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා!


