Cast
Go Full Cast Pageඅඳුරු උමඟ
ඔන්න අදත් හොරර් (Horror) ෆිල්ම් බලන්න ආස අයට සුපිරිම ෆිල්ම් එකක් ගැන විස්තර අරගෙන ආවා. මේ ෆිල්ම් එකේ නම තමයි “Dark Hollow”. මේක 2026 අවුරුද්දේ රිලීස් වුණ, පැය 1යි විනාඩි 35ක් පුරා දිවෙන ත්රාසජනක ෆිල්ම් එකක්.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්: ඇපලේචියන් (Appalachian) ගල් අඟුරු පතලක් යටින් මතු වෙන අමුතුම විදිහේ භයානක රාක්ෂයෙක් ගැන තමයි මේකෙ කතාව යන්නේ. තමන්ගේ ගෙදරයි, පවුලයි මේ භයානක සතාගෙන් බේරගන්න එක තරුණ අම්මා කෙනෙක් තනියම කරන බිහිසුණු සටනක් තමයි ෆිල්ම් එක පුරාම බලාගන්න පුළුවන් වෙන්නේ.
මේක ඩැනියෙල් බයර්ස් (Daniel Byers) ගේ අධ්යක්ෂණයක්. ඒ වගේම මේ කතාව ලියලා තියෙන්නෙත් එයාම තමයි. ප්රධාන චරිත වලට ජූන් ශ්රයිනර් (June Schreiner), ඩේවිඩ් ගැරලික් (David Garelik) එක්ක ජේ. ස්ටීවන් බ්රැන්ට්ලි (J.Stephen Brantley) රංගනයෙන් දායක වෙනවා.
Share
Links
Comments








