Taylor Sheridan ගේ තවත් අපූරු කථා මාලාවක් වන The Madison (2026) හි පළමු කථාංගය වෙත සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා.

කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත්

නිව්යෝර්ක් නගරයේ ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන ක්ලයිබර්න් (Clyburn) පවුල මුහුණ දෙන හදිසි ඛේදනීය ගුවන් අනතුරකින් ඔවුන්ගේ මුළු ලෝකයම කඩුකඩ වී යනවා. මෙම ඛේදවාචකයෙන් පසුව, ස්ටේසි ක්ලයිබර්න් (Michelle Pfeiffer) සිය පවුලේ අනික් සාමාජිකයන් සමඟ මානසික සහනය සොයා මොන්ටානා හි මැඩිසන් ගංගා නිම්නය (Madison River Valley) වෙත පැමිණෙනවා. නගරබද ජීවිතයට හුරු වූ ඔවුන්ට මොන්ටානා හි ස්වාභාවික පරිසරයට අලුතින් හුරු වීමට සිදුවන අතර, එමගින් ඔවුන්ගේ වේදනාව පරාජය කර අලුත් ජීවිතයක් ඇරඹීමට ගන්නා උත්සාහය මෙතැන් සිට ඇරඹෙනවා.

• Series: The Madison (2026)
• Episode: Season 01 – Episode 01 (Pilot)
• Genre: Drama / Western
• Cast: Michelle Pfeiffer, Kurt Russell, Patrick J. Adams, Elle Chapman
• Runtime: ~55m

ඊළඟ එපිසෝඩ් එකත් (Episode 02) ඉතාම ඉක්මනින්ම ගේන්න බලාපොරොත්තු වෙනවා. එපිසෝඩ් එක බලලා ඔයාලගේ අදහස්, අඩුපාඩු පල්ලෙහා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔයාලගේ සපෝට් එක තමයි මට ඊළඟ එකටත් ලොකුම ගැම්ම!

හැමෝටම ජය! එපිසෝඩ් එක බලලා එන්ජෝයි කරන්න! 🍿🎬

 

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ ශසිත් රාජසේකර විසින්.

Comments