හතුරො

හායි කොල්ලනේ ඔන්න අදත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා. මේ තමයි 2026 May වල Release වුණ Turang Unforgiven කියන Mayasian Action Film එක.
මේක ඇවිල්ලා අපි පොඩි කාලෙ බලපු Ong back type එකේ Film එකක් කම්මැලි නැතුව බලන්න පුලුවන්.
Story එක ගැන කියනවනම් ඉස්සර එකටම හිටපු හොඳම් යාලුවො දෙන්නෙක් හතුරො වෙලා ලොක්කො දෙන්නෙක් යටතේ ඒ දෙන්න වෙනුවෙන් සටන් කරන්න උනොත් කොහොම තියෙයිද. ඒක බලන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා.
මේ ෆිල්ම් එකට Imdb 6.4 ක හොඳ අගයක් ලැබිලා තියෙනවා. මේ Cineru වෙනුවෙන් මගේ 40 වෙනි උපසිරැසිය.
එහෙනම් බලන්න හැමෝම. ජයවේවා!

Comments