Cast
Go Full Cast Pageඅවතාරය පරාද වෙයිද
සුබ දවසක් වේවා. ඔන්න අද මම අරගෙන ආවේ IMDB දර්ශකයේ 7.2ක අගයක් ලබාගන්න සමත්වුණු මේ වසරේ තිරගත වූ Iruttarai දමිළ සිනමාපටය සඳහා සිංහල උපසිරැසිය. දක්ෂ අධ්යක්ෂවරයෙකුගේ සහ නළු නිළි පිරිසකගේ අපූරු දායකත්වයෙන් හැඩවුණු මේ චිත්රපටය බැලූ මොහොතේ පටන් බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් සුපරි කොමඩි කතාවක්.
කතාව පැත්තට හැරුණොත්, මෙහි ප්රධාන චරිත වන රාම් සහ මදි කියන්නේ එකට ජීවත් වන ජෝඩුවක්. රාම් හැමතිස්සෙම ලේසි ක්රමවලින් සහ විවිධ කෙටි මාර්ගවලින් සල්ලි හොයන්න උත්සාහ කරන කෙනෙක් වන අතර, මදි ඊට දැඩි ලෙස විරුද්ධ වෙනවා. දවසක් මදි විනෝදයට වගේ සමාජ මාධ්යට දාන්න හදපු හොල්මන් වීඩියෝවක් බලලා ඒක අත්හදා බලපවා. පුදුමේ කියන්නේ, ඇත්තටම එතනට එන කාන්තා අවතාරයක් එයාගෙන් පිරිමි කෙනෙක් ඉල්ලා කරදර කරන්න පටන් ගන්නවා. මේ ප්රශ්නෙෙන් ගැලවෙන්න එයාලා නොකරන දෙයක් නැහැ.
එහෙනම් දැන්ම Cinesubz.lk වෙත ගිහින් සිංහල උපසිරැසි සහිත වීඩියෝව අරගෙන මේ අලුත්ම චිත්රපටය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
ජයවේවා!

