ආයුබෝවේවා හැමෝටම ඔන්න එහෙනන් අද අරගෙන ආවා උණු උණුවෙන්ම අද අන්තර්ජාලයට නිකුත් උණු සුපිරිම මලයාලම් Crime චිත්‍රපටියක් මේකෙ නම තමයි Pradhama Drishtiya Kuttakkar Malayalam මලයාලම් පොලිස් ක්‍රයිම් ස්ටෝරි කිව්වාම කව්ද අකමැති නේද මේකත් එහෙම හිතාගන්න බැරි ගේමක් දෙන වැඩක්…!
Genre: Crime, Investigation, Thriller Director: Shahad Nilambur Main Cast: Parvathy Thiruvothu, Vijayaraghavan, Mathew Thomas IMDb Rating: 7.8
කාලෙකට පස්සෙ මැතිව් තෝමස් ගෙන් කොමඩි / ඩ්‍රාමා වලින් බැහැර උනු චරිතයක් බලාගන්න පුලුවන්….
ආදායම් වාර්තා අතින් අති සාර්තක උනු චිත්‍රපටියක් වගේම ප්‍රතිචාර අතිනුත් සෑහෙන්න ඉදිරියෙන් තියෙන නිර්මාණයක් ඉතින් රහට බලන්න පුලුවන් ඊළඟ විනාඩියෙ මොකක් වෙයිද කියන කුතුහලෙන්ම ඔයාලට…
හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,
දවසක් රාත්‍රියේ මුර සංචාරයක යෙදී සිටින ඇලීනා සහ ඇගේ සෙසු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැකකටයුතු පුද්ගලයෙකු පොලිස් ස්ථානයට රැගෙන එනවා එතනින් පස්සෙ එයාලගෙ ජීවිත කන පිට හැරෙන හැටි ඔයාලම බලන්න….

Comments

October 11, 2026

track eka penna

October 11, 2026

Good

October 11, 2026

Track පැනලා හිටියෙ. ඉවර වෙනකම්🔥

October 12, 2026

BEST

October 12, 2026

❤️❤️

October 12, 2026

Subtitles hide karanna puluwan widhiyata dhanna baridha?

October 12, 2026

Supiriyak

October 12, 2026

Me kthawanm pisuwak me wage ktha wetenkm ine blna ptta

October 13, 2026

Mewanm supiri