Cast
Go Full Cast PageAn unfinished story.
ආයුබෝවන් යාළුවනේ 👋🤍
අදත් අපි http://cinesubz.lk එකෙන් ඔයාලට අරගෙන ආවේ 2026 සැප්තැම්බර් 11 තිරගත වෙච්ච අලුත්ම Telugu Romantic Drama එකක් 🎬❤️ ඒ තමයි හැමෝම බලලා ආදරේ කරපු 90’s – A Middle Class Biopic වෙබ් සීරීස් එකේම දිගුව විදියට එන EPIC සිංහල උපසිරැසි එක්ක. 🍿
Baby 💕 ෆිල්ම් එකෙන් Blockbuster Pair එකක් වුණ Anand Deverakonda සහ Vaishnavi Chaitanya ආයෙම එකතු වෙන නිසාම මේකට ලොකු Hype එකක් තිබ්බා. 🔥😍
🎬 චිත්රපටයේ විස්තර: 📝
EPIC : The First Semester (2026) කියන්නේ Aditya Haasan ගේ අධ්යක්ෂණයෙන් හැදුන එයාගේ පළවෙනි Feature Film එක. 🎬 90’s වෙබ් සීරීස් එකෙන්ම Industry එකේ Most Wanted Young Director කෙනෙක් වුණ එයාගෙම Next Project එක තමයි මේක. 🚀
මේක Sithara Entertainments & Fortune Four Cinemas එකෙන් Bankroll කරන ෆිල්ම් එකක්. සංගීතය Hesham Abdul Wahab ගෙන්. 🎵 එයාගේ Melody Music එක වෙනමම Feel එකක් දෙනවා. 🥹 කැමරාව Azeem Mohammad ගෙන්. 📸
ප්රධාන චරිත වලට Anand Deverakonda (Aditya ලෙස), Vaishnavi Chaitanya (Kadali ලෙස), Sivaji, Vasuki වගේ පිරිසක් ඉන්නවා. 👫✨
Runtime එක පැය 2 විනාඩි 29 යි. ⏰ Cert – A (Adult) 🔞
📖 කතාව පැත්තට යමු… 👀
90’s එකේ හිටපු දඟකාර Madham Aditya ටිකක් ලොකු වෙලා තියෙනවා. 😎 Graduation එකෙන් පස්සේ Film Director කෙනෙක් වෙන්න හීන දකින Aditya ව එයාගේ දෙමව්පියෝ UK වලට යවනවා. 🎓✈️🇬🇧
UK වල College එකේ පළවෙනි දවසේදීම එයාට Kadali ව හම්බෙනවා. 🏫💘 වියදම වැඩි නිසා දෙන්නා එකම Flat එකක නවතිනවා. 🏠 එතනින් තමයි ඔක්කොම පටන් ගන්නේ.
Kadali, Aditya ට Physical Intimate වෙන්න කලින් කොන්දේසි ටිකක් දානවා. 📜 ඒ කොන්දේසි මොනවද? Kadali ගේ Backstory එක මොකක්ද? 💔 ඒ කොන්දේසි නිසා එයාලගේ ආදරේට මොකද වෙන්නේ? 😢 අන්තිමට එයාලා Breakup වෙන්නේ ඇයි?
ඒක දැනගන්න නම් EPIC බලන්නම වෙනවා! 🍿💯
මේක සාමාන්ය Love Story එකක් නෙමෙයි. මේක හරියට Relationship එකක Scrapbook එකක් වගේ. 📔 හොර බැල්ම, අනවශ්ය රණ්ඩු, හදිසි හිනාවල්, දිග කතාවල්, නිහැඬියාවල් – ඒ පොඩි පොඩි Moments වලින්ම හැදිච්ච ආදරයක්. 🫶💖
First Half එක නම් සුපිරි. 🔥 Relatable Humor, Candid Conversations, මුල් 20s වල අපි හැමෝම මුහුණ දෙන ප්රශ්න හරි ලස්සනට පෙන්නලා තියෙනවා. 💸
Anand & Vaishnavi ගේ Chemistry එක තමයි Film එකේම Anchor එක. 💑 විශේෂයෙන් Vaishnavi ගේ Character එක නම් වෙනමම Level එකක්. 👸 Hesham ගේ BGM එකයි, Cinematography එකයි UK Feel එක හරියටම දෙනවා. 🌃
Young Love එකේ Imperfect, Tender Beauty එක විඳින්න කැමති කෙනෙක්ට මේක Must Watch එකක්. 🥰
Baby එකට ආස කරපු ඔයාලට මේකත් අනිවාර්යයෙන්ම දැනේවි. ❤️🔥
ඉතින්, Aditya ගේ හීනයයි, Kadali එක්ක එයාගේ ආදරෙයි UK වලදී කොහොම ඉවර වුණාද කියලා බලන්න EPIC සිංහල උපසිරැසි එක්ක බලන්න දැන්ම අපේ http://cinesubz.lk වෙබ් අඩවියට එන්න 💻
බලලා හිතෙන දේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා යාළුවනේ! 🌻💬



