Cast
Go Full Cast Pageආදර උපකල්පනය
මුලින්ම කියන්න ඕනි මේක මගේ පළවෙනි සබ් එක.අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉස්සරහට ඒව හදා ගන්න බලාපොරොත්තු වෙනවා.
මේ ෆිල්ම් එක රේටින්ග්ස් වල උඩින්ම තියන කතාවක්,Lili Reinhart සහ Tom Bateman තමා මේකට ප්රදාන චරිත විදියට දායක වෙන්නෙ.මේ ෆිල්ම් එක සමාජ මාද්ය වලත් සෑහෙන්න ප්රසිද්ද කතාවක්.මම මේ කතාව බලන්න මූලිකම උනේ රෙටින්ග්ස් සහ සමාජමාද්ය ප්රසිද්දිය තමයි. බැලුවට පස්සෙ තේරෙනව මේක හිතුවටත් වඩා ලස්සන කතාවක් කියලා.
කතාවෙ වෙන්න මොනවද කියල මම ස්පොයිල් නොවෙන්න පොඩ්ඩ්ක් කියන්නම්.පර්යේක්ෂකයො දෙන්නෙක් ඉන්නවා.එක්කෙනෙක් ලෙක්චර් කෙනෙක් අනෙත් එක්කෙන ශිශ්යයෙක්.කෝම හරි මේ දෙන්න ඩීල් එකකට සමාජෙට පේන්න බොරු සබදතාවයක් පවත් වනවා.ඔය අස්සෙ එක එක ලස්සන විනෝද ආදරණීය දේවල් වෙනවා.
තව මම කියන්න යන්නෙ නෑ.ඕගොල්ලොම බලල විනෝද වෙන්නකෝ.
Share
Links
Comments











