පියාගේ අභිරහස් මරණය (250*)

අද මම අරගෙන ආවේ Horror සහ Mystery ගණයට අයත් 2026 වසරේ නිකුත් වූ සුපිරිම සිනමාපටයක් සඳහා සිංහල උපසිරසියි!
ජෝඩන් ඩවුනිගේ අධ්‍යක්ෂණයෙන් සහ කෙවින් ස්ටුවර්ට් ගේ තිරරචනයෙන් හැඩවුණු ‘The Cycle’ (2026) කියන්නේ Crime Drama සහ Creature Horror කියන ද්විත්වයම ඉතාමත් විශිෂ්ට ලෙස මුසු කර නිර්මාණය කරපු සිනමාපටයක්.
කතාව ගැන බිඳක්…
අපරාධ විද්‍යාත්මක පරීක්ෂිකාවක් වන මෙග් ගාර්ලන්ඩ් ඉදිරියට ඉතාමත් අමුතු හා බිහිසුණු අපරාධ ස්ථානයක් පරීක්ෂා කිරීමට සිදු වෙනවා. නමුත් එතැනදී ඇයව සහමුලින්ම කම්පනයට පත් කරන සිදුවීම වන්නේ, මීට වසර 36කට පෙර අතුරුදහන් වූ ඇගේ පියාගේ සිරුර එම අපරාධ ස්ථානයෙන් හමුවීමයි!
වසර ගණනාවක් තිස්සේ නොවිසඳී තිබූ පියාගේ අතුරුදහන් වීම සහ ඔහුගේ අඳුරු අතීතය පිටුපස ඇති සත්‍යය සෙවීමට මෙග් පෙළඹෙනවා. නමුත් එම සත්‍යය හුදෙක් අපරාධයකට පමණක් සීමා වූවක් නෙමෙයි… එය පරම්පරා ගණනාවක් තිස්සේ ඇදී එන බිහිසුණු අභිරහසක ආරම්භයයි!
චිත්‍රපටයේ විස්තර
නම: The Cycle (2026)අධ්‍යක්ෂණය: Jordan Downeyතිරරචනය: Jordan Downey & Kevin Stewartප්‍රධාන රංගනය: Deborah Ann Woll, Jeffrey Donovan Genre: Crime / Horror / Mystery / Thriller ධාවන කාලය: පැය 1යි මිනිත්තු 51යි
එහෙනම් තවත් වැඩි විස්තර නැතුව සිංහල උපසිරසි සමග චිත්‍රපටිය රසවිදින්න කියලා ආරාධනා කරනවා…

Comments