Cast
Go Full Cast PageAli G ගේ පිස්සු වැඩ...
ආයුබෝවන් යාලුවො හැමෝටම! අද මම අරගෙන ආවේ වෙනදා දෙනවට වඩා ටිකක් වෙනස්, හැබැයි පට්ටම කොමඩියකට උපසිරැසියක්.
කතාවේ නම තමයි Ali G: Who iz I?. ඔයාලා The Dictator, Borat වගේ ෆිල්ම් බලලා තියෙනවා නම් Sacha Baron Cohen කියන සුපිරි නළුවාව අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ඉතින් එයාගේ තවත් අතිසාර්ථක, වගේම ලෝකේ පුරාම ගොඩක් ප්රසිද්ධ වුණු චරිතයක් තමයි මේ ‘Ali G’ කියන්නේ.
මේකෙදි බලාගන්න පුළුවන් Ali G කියන මේ අමුතු, විහිළුකාර චරිතය කරන පිස්සු වැඩ. කිසිම තේරුමක් නැති, ඒ වගේම හිනායන ප්රශ්න අහගෙන ගිහින් අනිත් අයව අපහසුතාවයට පත් කරන එක තමයි මෙයාගේ ප්රධානම වැඩේ. සීරියස් කතා බලලා පොඩි වෙනසක් ඕන අයට, හිනාවෙලා බඩ රිදෙනකල් බලන්න පුළුවන් නියම නිර්මාණයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.
Share
Links
Comments











