දියමන්ති මංකොල්ලය

ollision Course (ස්පාඤ්ඤ භාෂාවෙන් Colisión) කියන්නේ 2026 ඔක්තෝබර් 30 වෙනිදා Netflix හරහා නිකුත් වුණු ස්පාඤ්ඤ ‘Heist Thriller’ (මංකොල්ලකෑමක් තේමා කරගත් ත්‍රාසජනක) චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඩැනියෙල් සැන්චෙස් අරෙවාලෝ (Daniel Sánchez Arévalo) විසිනුයි.
2013 වර්ෂය පසුබිම් කරගෙන දිවෙන මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ, මැඩ්රිඩ් (Madrid) නුවර බැංකුවකට මංකොල්ලකරුවන් පිරිසක් කඩා වැදීමෙන් පසුව ඇතිවන ත්‍රාසජනක සිදුවීම් මාලාවක් ගැනයි.

Comments