Cast
Go Full Cast Pageවනාන්තරය මැද බිහිසුණු අත්දැකීම...
ආයුබෝවන් යාලුවො හැමෝටම! ඔන්න අද මම අරගෙන ආවේ 2026 ඔක්තෝබර් මාසේ නිකුත් වුණු අලුත්ම ෆිල්ම් එකක් වෙන Beware Boiúna (2026) ෆිල්ම් එකට සිංහල උපසිරැසිය.
කතාව ගැන කෙටියෙන් කිව්වොත්, මේකෙදි වෛද්‍ය කණ්ඩායමක් ඇමේසන් වනාන්තරය ඇතුළටම යනවා විශේෂ ගමනක්. හැබැයි එහේදි එයාලට මූණ දෙන්න වෙන්නේ කොහෙත්ම බලාපොරොත්තු නොවුණු විදිහේ අතිවිශාල මිථ්‍යා සර්පයෙකුට. ඊට පස්සේ කැලේ ඇතුළේ ජීවිතේ බේරගන්න මෙයාලා කොහොමද සටන් කරන්නේ කියන එක තමයි මේ කතාවෙන් යන්නේ.
Share
Links
Comments











