CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4451 Views

  • Watch trailer
  • Player 01 480p | 720p
  • Player 02 480p | 720p
  • Player 03 480p | 720p
Drishyam (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Drishyam (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 30, 2015India163 Min.
Your rating: 0
0 votes
Drishyam (2015) | අපරාධයක් අත්වැරැද්දක් වූ කල, ඔවුන් නීතියෙන් කෙසේ නම් ගැලවේවිද..?

ගමේ කාගේත් හිත දිනාගත් විජය සල්ගංකර්….
තම ජීවිතේ වටිනාම වස්තුව වූ ඔහුගේ පුංචි පවුල,
බිරිඳ නන්දිනී, සහ ආදරණීය දියණියන් දෙදෙනා, අංජු සහ අනූ…
සතුට උතුරා ගිය ඔවුන්ගේ ජීවිතය….
සියල්ලම වෙනස් කළ අංජුගේ පාසල් චාරිකාව,
චාරිකාවේදී හමුවූ සෙල්ලක්කාර තරුණයා.. සෑම් දේශ්මුක්
කඩයට ගොස් පැමිණි අංජු බියවුයේ කුමකටද…???
ජීවිතය වෙනස් කළ රාත්‍රී 11…
නිවැරදි කළ නොහැකි වූ අත්වැරැද්ද…..
සියලු අවදානම් කරපිට ගත් නූගත් පියා….
තම අතුරුදහන් වූ පුතු සොයනා බුද්ධිමත් පොලිස් නිළධාරිනිය…. මීරා දේශ්මුක් !
මීරාගේ සැකයට බඳුන් වන සල්ගංකර් පවුල……
හැකිවේවිද ගැලවෙන්නට,
අත්වැරැද්දක් වූ අපරාධයෙන්……!!!!!

2013 දී කාගේ කාගේත් උඩට ගත්ත හුස්ම පැය දෙකහමාරක් විතර පහලට දාන්න අමතක කරවපු මලයාලම් චිත්‍රපටියක් නිකුත් උනා මතක ඇති. එදා මෙදාතුර මලයාලම් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාව තියපු චිත්‍රපටිය Drishyam (2013). ඔන්න මේ අවුරුද්දෙදි ඒ චිත්‍රපටිය Remake කිරීමකට ලක්වුනා හින්දි සහ දමිළ භාෂා දෙකෙන්ම. දමිළ චිත්‍රපටිය කමල් හසන්ගේ රංගන දායකත්වයෙන් පාපනාසම් (2015) නමින් නිකුත් උනා පහුගිය ජුලි තුන්වෙනිදා. ඒ වගේම හින්දි චිත්‍රපටිය ඒ මාසෙම ජුලි 30 වෙනිදා නිකුත් උනා Drishyam (2015) නමින්ම.

ඉතින් ඔන්න අද අරන් ආවේ අන්න ඒ හින්දි චිත්‍රපටිය. අජය දේව්ගන්, තාබු සමඟ ශ්‍රියා ශරන් රඟන මේ චිත්‍රපටිය මේ වෙද්දී බොලිවුඩයේ කාගේ කාගේත් අවධානය හොරකම් කරගෙන හමාරයි. IMDb අගයත් එසේ මෙසේ අගයක් නෙමේ, මේ ලියන මොහොතේදී 9.1ක අගයක් සටහන් කරලා තියෙනවා. වෙනදා වගේ කතාව කියන්නත් ලෝබ හින්දා නිකම් කටුවට කතාව ලිව්වේ

Drishyam (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Drishyam (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Drishyam (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මයුර සුරාජ් (Baiscopelk)
IMDb 8.2 /10 80,666 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ajay Devgn isVijay Salgaonkar
Vijay Salgaonkar
Tabu isInspector General Meera Deshmukh
Inspector General Meera Deshmukh
Shriya Saran isNandini Vijay Salgaonkar
Nandini Vijay Salgaonkar
Rajat Kapoor isMahesh Deshmukh
Mahesh Deshmukh
Ishita Dutta isAnju Salgaonkar
Anju Salgaonkar
Mrunal Jadhav isAnu Salgaonkar
Anu Salgaonkar
Kamlesh Sawant isSub-inspector Laxmikant Gaitonde
Sub-inspector Laxmikant Gaitonde
Rishab Chadha isSameer 'Sam' Deshmukh
Sameer 'Sam' Deshmukh
Prasanna Ketkar isSr. PI Shrikant Prabhu
Sr. PI Shrikant Prabhu

Similar titles

The Worst Person in the World (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Edge of Seventeen (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dhadak (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Babylon (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snitch (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Joy (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhill (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend of Tarzan (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Father Stu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Josee, the Tiger and the Fish (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khoobsurat (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Inushah September 3, 2022 Reply

    Akshay Kumar’s new movie(Cuttpulli movie) has been released now. We like to watch this movie with sinhala subtitiles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published