EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Kuthiraivaal (2022) Sinhala Subtitles | “මතකයන් තුල හිරවූ සිහින” | සිංහල උපසිරැසි සමඟ
Director:Manoj Leonel Jahson, Shyam Sunder
Year:2022
Subtitle By: குதிரைவால்
Cast
Go Full Cast PageKuthiraivaal (2022) Sinhala Sub
Kuthiraivaal (2022) Sinhala Subtitle
Kuthiraivaal (2022) Sinhala Subtitles
000
හරි දැන් අපි යමු චිත්‍රපටිය පැත්තට මේක ඇවිල්ලා කෝටි 5 ක් වැනි පුංචි බජට් එකකින් නිර්මානය උන මනස්කල්පිත චිත්‍රපටියක් Kalaiyarasan සමඟින් Anjali Patil විසින් ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටය IMDb RATING තුල 5.6/10 ක අගයක්ද ගූගල් පරිෂීලක මනාප තුල 57% කද අගයක් ලබා ගෙන ඇත. පැය 2 කුත් විනාඩි 5ක් පුරාවට ඔලුව කරකෝල අතාරින විදිහට හිතාගන්නවත් බැරි විදිහට තමා මේ චිත්‍රපටිය ගලාගෙන යන්නේ..ඇත්තම කියනවානම් සබ් එක ගගහා බලපු මටවත් තාම මේක තේරුම් ගන්න බැරි උනා මමත් ආයෙ නිදහසේ අවදානෙන් බලන්න ඕන…
කතාව ගැන ටිකක් කිව්වොතින් එහෙම මේක පාදක වෙන්නේ සිහින සහ මතක අතර , මේ දෙක එක්ක හරි අමුතු විදිහට මේ කතාව දුවනවා අවසානය වෙනකල්ම වෙන්නෙ මොකක්ද මේ මොකක්ද කියලවත් තේරුම් ගන්න අමරුයි අවධානයෙන් නොබැලුවොත්…
ඉතින් මීට වඩා මොකුත් මම කියන්න යන්නේ නෑ ඔයාලා අරගෙනම බලන්න එහෙනම් තවත් දවසක හමුවෙමු..





