No Way Out (2022) Sinhala Subtitles | “ආදරිය වෙනුවෙන් ජීවිතය පරදුවට” | සිංහල උපසිරැසි සමඟ
Director:Ann M. Doria, Azi Rahman
Cast
Go Full Cast PageFind what you love and let it kill you.
No Way Out (2022) Sinhala Sub
No Way Out (2022) Sinhala Subtitle
No Way Out (2022) Sinhala Subtitles
No Way Out (2022)
තින් ඔන්න මම අද අරන් ආවා සුපිරි ෆිලුමක් මේක මේ අගෝස්තු 12 වෙනිදා තමයි අන්තර්ජාලයට නිකුත් උනේ ඉතින් ඒකට මම සිංහල උපසිරසි අරන් තමයි අද අවේ දැනට 4.2 imdb අගයක් ලැබිල තියෙනව මේ ෆිලුමට, Action,crime,thriller category එකට අයත් මේ ෆිලුම හොද මට්ටමක තියෙන ඒක හුස්මට බලන්න පුළුවන් කියල මම කියනවා.
ඉතින් කතාව පැත්තට ගියොත් එක චායාරුප ශිල්පියෙක් වටා ගෙතුන මේ ෆිලුම ආදරය කරන ජෝඩුවක් නම් අනිවා බලන්න ඕන ෆිලුමක් ඒක මන් මෙතන කියන්න යන්නේ නැ ෆිලුම බලලම ඉන්න..?
සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම cineruවෙබ් අඩවියේ අමිල සශේන් විසිනි
Share
Links
Comments
September 19, 2025




