EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Jiivi 2 (2022) Sinhala Sub
Jiivi 2 (2022) Sinhala Subtitle
Jiivi 2 (2022) Sinhala Subtitles

Jiivi 2 (2022


අද මම අරගෙන එන්නේ 2019 අවුරුද්දේ ආපු Jivi දෙමළ චිත්‍රපටියේ මේ අවුරුද්දේ නිකුත් වුන දෙවෙනි චිත්‍රපටිය, Jivi 2 වෙනුවෙන් උපසිරස අරගෙන.පළවෙනි කතාව ගොඩක් අය බලලා ඇති කියලා මම හිතනවා.කලින් වගේම vetri හා karunakaran සරවනන් හා මනී විදිහටත් රංගනයෙන් දායක වෙනවා.

කතාව යන්නේ පලවෙනි එකේ කතාව ඉවර වුණ තැනින්.සරවනන් ටිකෙන් ටික දියුණු වෙන්න උත්සහ කරනවා,ඒ එක්කම යාළුවා මනීටත් කඩයක් දාලා දෙනවා.කවිතාවත් බැඳලා ඔහොම ජීවිතේ යද්දී සිදුවීම් ටිකක් නිසා පළවෙනි කතාවෙ වගේම ආපහු දේවල් වෙන්න ගන්නවා.මේ චිත්‍රපටියේදී සරවනන් උත්සහ කරන්නෙත් ඒ ප්‍රශ්නය විසඳාගන්න.ඒ පරණ විදිහටම එයාගේ යාළුවෙක්ගේ ගෙදරක් කොල්ල කාල පස්සෙ ඒ යාළුවාව කට්ටියක් ඇවිත් මරලා දානවා.ඒකෙනුත් මේ දෙන්න ලොකු ප්‍රශ්නෙකට පැටලෙනවා…ඔහොම තමා කතාව යන්නේ.වැඩිපුර නොකියා මම මෙතනින් නවතින්නම්.

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම cineru වෙබ් අඩවියේ ලක්මිණ රුවිශාන් විසිනි

Comments