CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
8476 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Samaritan (2022) Sinhala Subtitles | “වියැකී ගිය වීරයෙක්” | සිංහල උපසිරැසි සමඟ

Samaritan (2022) Sinhala Subtitles | “වියැකී ගිය වීරයෙක්” | සිංහල උපසිරැසි සමඟ

Aug. 26, 2022United States102 Min.
Your rating: 0
0 votes
25 years ago the world's greatest hero vanished.

(Samaritan (2022) Sinhala Sub , Samaritan (2022) Sinhala Subtitle ,Samaritan (2022) Sinhala Subtitles)

Samaritan (2022)

අද අරගෙන එන්නේ ඊයේ දිනයේ Amozon Prime හරහා නිකුත් වුණා Samaritan (2022) කියන ෆිල්ම් එක..මේකේ ප්‍රධාන නලුවනම් දැක්ක ගමන් ඔයාලා අඳුර ගනී…මොකද මේ තමයි ඉස්සර අපි ගොඩ දෙනෙක්ගේ වීරයා, Rambo චරිතය නිරූපණය කරපු Sylvester Stallone..එයා තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ නිරූපණය කරන්නේ..ඊට අමතරව Javon ‘Wanna’ Walton,Pilou Asbæk,Dascha Polanco,Sophia Tatum වගේ තවත් නලු නිළියෝ රැසක් මේ චිත්‍රපටිය සඳහා දායක වෙලා තියනවා..ඉතින් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Julius Avery මහතා..ඒ වගේම මේක පිටපත රචනා කරලා තියෙන්නේ Bragi F. Schut මහතා..ඉතින් දන්න අය දන්නවනේ Bragi F. Schut තමයි Escape Room චිත්‍රපට ද්විත්වයෙත් තිර පිටපත රචනා කරේ කියලා.. මේ වෙද්දි මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 5.9/10 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා..ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු.. සැමරිතන් සහ නෙමිසිස් කියන්නෙ නිවුන් සහෝදරයො දෙන්නෙක්…මේ දෙන්නට අසාමාන්‍ය ශක්තියක් තියනවා,එයාල ඒකෙන් ඒ අවට ඉන්න මිනිස්සුන්ට එයාල කරදර කරන්නත් ගත්තා,මේක නිසා අවට ඉන්න මිනිස්සු රෑක ඇවිල්ලා එයාලගෙ ගෙට ගිනිතිබ්බා…සැමරිතන් ගෙයි නෙමිස්ස් ගෙයි අම්මයි තාත්තයි මේ ගින්න නිසා පණපිටින් පිච්චුණා…. මේකෙන් පස්සෙ එයාල වෙනම අරමුණු වල ගියා…සැමරිතන් වීරයෙක් වෙන්න තෝරගත්තා..නෙමිසිස් හතුරෙක් වෙන්න තෝරගත්තා…මේකෙන් මේ නිවුන් සහෝදරයො දෙන්න හතුරො වුනා…නෙමිසිස් සැමරිතන් ව පරද්දන්න මිටියක් හදාගත්තා…ඒ මිටියෙන් විතරයි සැමරිතන් ව විනාශ කරන්න පුලුවන්… ඉතිං බලාගාරයක් ලගදි මේ දෙන්න අතර ඇතිවෙන සටනකදි බලාගාරය පුපුරල මේ දෙන්නම මැරුණ කියලයි හැමෝම හිතන්නෙ… ඔය තමා අපිට ෆිල්ම් එකෙත් මුලින්ම අහන්න ලැබෙන සැමරිතන් ගැන කතාව, ඉතිං ඊට අවුරුදු ගානකට පස්සෙ..පොඩි කොල්ලෙක් ඉන්නවා සෑම් කියල,එයා සැමරිතන් ගෙ රසිකයෙක්….එයා හිතන්නෙ සැමරිතන් තාම ජීවත් වෙනවා කියල,ඉතිං ඔහොම ඉන්නකොට එයාව දවසක් එයාට කරදර කරන කොල්ලො වගයකගෙන් එයා දන්න අදුරන එක්කෙනෙක් ඇවිල්ලා එයාව බේරගන්නවා…ඒ අර කොල්ලොන්ට උඩින් විසිවෙන්නම ගහල…ඉතිං සෑම් සැකකරන්න ගන්නවා මේ ඉන්නෙ සැමරිතන් කියල…එතනින් පස්සෙ ගොඩක් දේවල් වෙනවා… ඉතිං ඕකයි කතාව…කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ක්‍රියාදාම පිරුණු කතාවක් මේක…මම කතාව තැනින් තැන කිව්වෙ..සේරම ඔයාලට බලන්න බාර කරල.. එහෙනම් තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු…ඒ වගේම කමෙන්ට් එකකින් ඔයාලගේ අදහස සඳහන් කරලා යන්නත් අමතක කරන්න එපා… හැමෝටම සුබ දවසක්..

Samaritan (2022) Sinhala Subtitles | “වියැකී ගිය වීරයෙක්” | සිංහල උපසිරැසි සමඟ
Samaritan (2022) Sinhala Subtitles | “වියැකී ගිය වීරයෙක්” | සිංහල උපසිරැසි සමඟ
Samaritan (2022) Sinhala Subtitles | “වියැකී ගිය වීරයෙක්” | සිංහල උපසිරැසි සමඟ
Samaritan (2022) Sinhala Subtitles | “වියැකී ගිය වීරයෙක්” | සිංහල උපසිරැසි සමඟ
Samaritan (2022) Sinhala Subtitles | “වියැකී ගිය වීරයෙක්” | සිංහල උපසිරැසි සමඟ
Samaritan (2022) Sinhala Subtitles | “වියැකී ගිය වීරයෙක්” | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සඳමින් හර්ෂණ (සඳා) (Cineru) (PG-13)

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Julius Avery
Director

Cast

Similar titles

Remember (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Margazhi Thingal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atharva (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Desperado (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy II: The Golden Army (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ratnan Prapancha (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Five Feet Apart (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
From Prada to Nada (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Red One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ID : The Fake (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Extreme Job (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Angel Has Fallen (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Shivantha August 29, 2022 Reply

    Nope ekath one

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published