CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Fingertip (2019) Complete Season 01 With Sinhala Subtitles

Fingertip (2019) Complete Season 01 With Sinhala Subtitles

Aug. 21, 2019
Your rating: 0
0 votes

TV Series Info

Online Watch ✅
Direct Download ✅
Telegram Download ✅

?Quality
? HDRip 720p (200MB Files)

?Season 01 (Complete) ✅
Episode 01-5 ✅

?උපසිරැසි ස්ථිරවම එක්කර ඇත.

කතාව කෙටියෙන්?‍♂️

කතාව ලියල තියෙන්නේ Neelan K. Sekar හා S. Shivakar දෙන්නම , අධ්‍යක්ෂණය S. Shivakar කරල තියෙන්නේ. මේක කැටගරි කරල තියෙන්නේ Crime,Drama,Thriller විදියට . කොටස් පහකින් අවසන් කරල ඇති මේ වෙබ් සීරීස් එකේ රංගනයෙන් දායකවෙලා තියෙන්නේ . Akshara Haasan, Gayathrie, Sunaina, Ashwin Kakumanu. Akshara Haasan ව නම් දන්නවා නේ කමලහසන්ගේ දුව, Sunaina, Ashwin Kakumanu මේ දෙන්නා අපි දුන්න “නිලා නිලා ඕඩිවා” වෙබ් සීරිස් එකේ ඉන්න දෙන්නා. Gayathrie නම් වෙල්ලයි රෝජා වෙබ් සීරිස් එකේ ඇන්ඩ්‍රියාගේ චරිතය කරන කෙනා. රේටිං වලින් 8/10 IMDb අගයක් ලබාගෙන තියෙනවා. කිසිම කම්මැලිකමක් නැතිව එක දිගටම බලන්න පුලුවන් වෙබ් සීරිස් එකක් තමයි මේ ෆින්ගට්‍රිප් නොහොත් ඇගිලිතුඩු .

ඉතින් මේ කතාව ගෙතිල තියෙන්නේ සමාජ ජාලාවන්ගැන. තාක්ෂණයේ දියුණුව සමගම ප්‍රවෘත්ති ඉතා වේගයෙන් සමාජයවෙත ගලා යන්න ගන්නවා. ඒකත් විවිධ සමාජජාල වෙබ් හා ඇප් මගින් පණ්විඩ ගලා යාම වේගවත් වගේම එය පලනය කිරීමද නොහැකි තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඉතින් මේ සීරිස් එකෙන් කියන්නේ එ වගේ සමාජ ජාල නිසා ඇතිවෙන පෞද්ගලික හා සමාජීය ප්‍රශ්නයි. අද සමාජයට ගැලපෙන පට්ටම සීරිස් එකක් කියලනම් කියන්න පුලුවන් .

එහේමනම් බලල හොද නරක කොටාගෙන යන්නකෝ !!!!

 

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම cineruවෙබ් අඩවියේ පීටර් බාත්ලට් විසිනි

 

 

Fingertip (2019) Complete Season 01 With Sinhala Subtitles
Fingertip (2019) Complete Season 01 With Sinhala Subtitles
Episode Info Season 01 (Complete) ✅
Episode 01-05 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.3 3 votes
First air date Aug. 21, 2019
Last air date Jun. 17, 2022
Seasons S01 Complete
Average Duration tt11071276 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Video trailer

Similar titles

Secret Invasion (2023) TV S01 EP01 – EP06
Band of Brothers (2001) TV | Season 01 | Complete
Bloodhounds (2023) TV Series S01 Complete
Don’t Come Home (2024) TV Series | Season 01 | Complete
Inspector Rishi (2024) TV S01 Complete
Genie, Make a Wish (2025) TV Series | S01 | Complete
Little Kitchen (2021) Complete Season 01
Bullets Complete TV Series With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aakhri Sach (2023) S01 Complete
W: Two Worlds Apart (2016) TV Series | Complate Season 01
Breaking Bad (2008) Complete TV Series with Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Classroom of the Elite (2017) Season 01 | With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published