CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4087 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]

Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]

Feb. 25, 2016India145 Min.
Your rating: 0
10 2 votes

( Kanithan (2016) with Sinhala Sub , Kanithan (2016) with Sinhala Subtitle , Kanithan (2016) with Sinhala Subtitles )

මේ ෆිලුමේ අධ්‍යක්ෂණය වගේම තිර රචනය කරලා තියෙන්නේ T.N. Santhosh විසින් ඒ වගේම මේකේ ප්‍රධාන නළුවා විදියට Atharvaa Murali ගෞතම් ගේ චරිතය නිරුපනය කරනවා ප්‍රධාන නිළිය විදියට Catherine Tresa අනුගේ චරිතය නිරුපනය කරනවා මේ ෆිලුමට IMDb අගය 6.0 ක් හිමි වෙලා තියෙනවා.

ෆිලුමේ කතාව ගත්තොත් ගෞතම් ට තියෙනවා BBC එකේ වාර්තාකාරයෙක් වෙන්ඩ සිහිනයක් එයාගෙ හීනෙ විතරක් නෙමෙයි එයාගෙ තාත්තගේත් හීනෙ ඉතින් ගෞතම් ඔහොම ඉද්දි හොර සහතික ඉදිරිපත් කරලා අධ්‍යාපනයක් ගත්තා කියලා නඩුවකට අහු වෙනවා ඉතින් මේකෙන් ගෞතම්ගේ හැම සහතිකයක්ම රාජසන්තක වෙනවා ඉතින් ගෞතම් මේකට සම්බන්ද ය හොයන කතාව තමයි යන්නේ ඉතා කතාවා කිව්වොත් ෆිලුම බලන එකෙන් වැඩක් නැතුව යනවා.

Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]
Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]
Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]
Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කවිදු ෂෙහාන් රත්විට (baiscopelk ) (N/A)
IMDb 5.9 /10 824 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

F3: Fun and Frustration (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Protector (2005) | Tom yum goong | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mechanic Rocky (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1920: Evil Returns (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramarao on Duty (2022) Sinhala Subtitles
Bhagavanth Kesari (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2012 (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc III – The Advent (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman vs. Robin (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published