EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Nope (2022) Sinhala Subtitles | අත්භූත වළාකුල | සිංහල උපසිරැසි සමඟ
Director:Jordan Peele, Liz Tan, Thomas Patrick Smith, Wayne Witherspoon
Cast
Go Full Cast PageWhat’s a bad miracle?
(Nope (2022) Sinhala Sub , Nope (2022) Sinhala Subtitle , Nope (2022) Sinhala Subtitles)
අහඹු ලෙස පියාසර වස්තුවකින් වස්තූන් අහසින් වැටීමෙන් ඕජේ සහ එම් ගේ පියා මිය යනවා…
පියාගේ මරණයෙන් පසු, ගොවිපල හිමි සහෝදර සහෝදරියන් වන ඕජේ සහ එමරල්ඩ් තාක්ෂණික විකුණුම්කරුවෙකු වන ඒන්ජල් සහ
ප්‍රමුඛ සිනමාකරුවෙකු වන ඇන්ට්ලර්ස් ගේ සහාය ඇතිව හඳුනා නොගත් මේ පියාසර වස්තුවේ වීඩියෝ සාක්ෂි ග්‍රහණය කර ගන්න උත්සාහයක් දරනවා..
ඉතින් මේ ඇත්තටම පියාසර යානයක්ද? නැත්නම් වෙනත් දෙයක්ද? මේ නිසා මොනවගේ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද?
එහෙනම් මේ Horror / Mystery / Sci-Fi / Thriller ඝනයට අයත් චිත්‍රපටිය බලන්න ඔයාලටත් ආරාධනා!!!











