CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5370 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. |සිංහල උපසිරසි සමඟ

Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. |සිංහල උපසිරසි සමඟ

Jun. 24, 2015Germany106 Min.
Your rating: 0
0 votes
There is no turning back

(Colonia (2015) with Sinhala Sub , Colonia (2015) with Sinhala Subtitle , Colonia (2015) with Sinhala Subtitles)

ඉතින් මුලින්ම කියන්න ඕන මේකට IMDb අගය 7.2ක් ලැබිල තියනව. ඒක ඉහලම අගයක්. Floria Gallenberger ගෙ අධ්‍යක්ශණයෙන් සහ Benjamin Herrmanවිසින් නිශ්පාදනය කරල තියන මේ චිත්‍රපටියෙ ප්‍රධාන කාන්තා චරිතය වන ‘Lena’ සදහා රංගනයෙන් දායක වෙන්නෙ ඔයාල කවුරුත් වගේ දන්න Emma Watson. ඒ වගේම මේ ෆිලුමෙ Lena ගෙ පෙම්වතා වන ‘Daniel’ ගෙ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Daniel Bruhl. Drama, History, Romace ගණයට අයත් වන මෙම චිත්‍රපටිය විනාඩි 110ක් පුරා දිවයනව. ෆිලුම ගැන තවදුරටත් කථා කලොත් මේකෙ ඉන්න Lena සහ Daniel කියන්නෙ පෙම්වතුන්. ඩැනියෙල් සම්බන්ධ වෙලා ඉන්නව චිලී රටේ ආණ්ඩු විරෝධී කැරැල්ලකට. මේ අනුව ඩැනියෙල් අත්අඩංගුවට ගන්නව. ඒ කියන්නෙ ඔහු බලෙන් පැහැරගෙන යනව. ඔහු ගෙනියන්නෙ බාහිර ලෝකයෙන් තනිවුනු ‘Colonia Dignidad’  කියල තැනකට. ඉතින් Lena තම පෙම්වතා හොයාගෙන ඒ තැනට යනව. ඒකෙ ඇතුලෙ තමයි බොහෝ දේ සිදු වෙන්නෙ. කථාව ඔහොම තමයි ගලා ගෙන යන්නෙ. ඔයාලටම බලාගන්න පුලුවන් ඔවුන් දෙන්නට මොකද වෙන්නෙ කියල.

Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. |සිංහල උපසිරසි සමඟ
Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. |සිංහල උපසිරසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සචිත් ලක්ෂාන්(සචී) (Baiscopelk) (R)
IMDb 7 /10 53,665 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Michael Nyqvist isPaul Schäfer
Paul Schäfer
August Zirner isGerman Ambassador
German Ambassador
Martin Wuttke isNiels Biedermann
Niels Biedermann
César Bordón isManuel Contreras
Manuel Contreras

Similar titles

Blue Miracle (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madam Chief Minister (2021) Sinhala Subtitles
Colour Photo (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Flu (2013)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lust vs Love (2019) Sinhala Subtitles
The Fast and the Furious: Tokyo Drift (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virundhu (2024)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pyaar Kiya To Darna Kya (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission Majnu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaazha: Biopic of a Billion Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Assault on Arkham (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman Unlimited: Monster Mayhem (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published