EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page(Kuri (2022) Sinhala Sub , Kuri (2022) Sinhala Subtitle , Kuri (2022) Sinhala Subtitles)
2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Vishnu Unnikrishnan , Surabhi Lakshmi , Vishnu Govindhan , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා , IMDb 7.4/10 ක අගයක් ලබාගන්නට සමත් උන මේ චිත්‍රපටය Drama Thriller කාණ්ඩයන්ට තමයි අයත් වෙන්නෙ කතාව පැත්තට ගියොත් දිලීප් කුමාර් කියන්නෙ නවක පොලිස් නිලධාරියෙක් , මෙයා දවසක් පාස්පෝට් තහවුරු කිරීමකට ෆෙදරකට යනවා, ඒ ගෙදර ඉන්නෙ බෙට්සි , එයාගෙ දුවයි , එයාගෙ මල්ලි බිබින් කියන අය ,
ඒ ගෙදරට ගියපු දිලීප්ට බෙට්සිව හම්බුනාද…?
එදා උදේ ලක්ෂ 15 ක ලොතරැයියක් දිනපු බිබින් කෝ…?
මාජියි බිනෝශුයි මෙ කතාවට සම්බන්ද වුනේ කොහොමද..?
ඔයාලම බලන්නකෝ..





