CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7059 Views

  • Player 01
  • Player 02
  • Player 03
Battery (2022) Sinhala Subtitles | “මාරයාගේ වෙස්ගත් බැටරිය” | සිංහල උපසිරැසි සමඟ

Battery (2022) Sinhala Subtitles | “මාරයාගේ වෙස්ගත් බැටරිය” | සිංහල උපසිරැසි සමඟ

Jul. 29, 2022India120 Min.
Your rating: 0
5.6 5 votes

(Battery (2022) Sinhala Sub , Battery (2022) Sinhala Subtitle , Battery (2022) Sinhala Subtitles)

පහුගිය ජූලි මසේ 29වෙනිදා තිරගතවීම් ආරම්භ කරපු Battery (2022) දමිළ චිත්‍රපටිය..ඉතින් මේ ෆිල්ම් එක ඩිජිටල් රිලීස් වුණේනම් පහුගිය අගෝස්තු 26 වෙනිදා…ෆිල්ම් එක රචනා කරලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mani Bharathi විසින්..ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදියට M. Senguttuvan සමඟින් Ammu Abhirami…ඉතින් M. Senguttuvan නම් සිනමාවට පා තබන්නේම මේ ෆිල්ම් එකෙන්..පලවෙනි ෆිල්ම් එක විදියට Senguttuvan ගෙන් හොඳ රඟපෑමක් ප්‍රෙක්ෂකයට බලාගන්න පුලුවන්…Ammu Abhirami වනම් ගොඩ දෙනෙක් දන්නවනේ…එයා ගොඩක්ම ප්‍රෙක්ෂකයා අතරට ආවේ Ratsasan ෆිල්ම් එකේ අම්මුගේ චරිතයෙන්…ඊට අමතරව Asuran (2019), Theeran Adhigaaram Ondru (2017), Thambi (2019) වගේම මේ පහුගිය දිනයක ඩිජිටල් රිලීස් වුණ අරුන් විජේ ප්‍රධාන චරිතය සිද්ධ කරපු Yaanai (2022) ෆිල්ම් එකටත් Ammu රංඟන⁣යෙන් දායක වුණා..

ප්‍රධාන චරිත ඇරුණම සෙසු චරිත වලට M.S. Bhaskar,Yog Japee,George Maryan වගේම කන්නඩ සිනමාවෙන් Deepak Shetty වගේ ප්‍රසිද්ධ නලුනිලි කැලකුත් සම්බන්ධ වෙනවා..දැනට මේ ෆිල්ම් එකට IMDb දර්ශකයේ 6/10ක අගයක් හිමිවෙලා තියනවා..ඉතින් මේක අයිති වෙන්නේ Crime/Drama/Thriller කියන ශාරණයන් වලට..

Ammu Abhirami සහ M. Senguttuvan

දැන් අපි ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු..

මේ ෆිල්ම් එකේ කතා නායකයා තමයි පුගල්..පුගල් කියන්නේ S.I විභාගය පාස් කරලා F3 ස්ටේෂන් එකට අලුතින් පත්වීමක් අරගෙන එන S.I මහත්තයෙක්…ඉතින් පුගල් සේවයට බඳවාගැනීමේ ලිපියත් අරගෙන මුලින්ම එන්නෙත් අභිරහස් විදියට ඝාතනය කරලා පුලුස්සලා දාපු මළ සිරුරක් ගැන විමර්ශනය කරන අපරාධ ස්ථානයකට…ඒ ඉන්ස්පෙක්ටර් රත්නම්ව මුණගැහිලා ලිපිය භාරදෙන්න..ඉතින් මේ අපරාධය ගැනත් පුගල් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න හැදුවම ටිකක් නහරකාරයෙක් වුණ ඉන්ස්පෙක්ටර් රත්නම් පුගල් අලුත් S.I කෙනෙක් නිසා පුගල්ට සමච්චල් කරනවා…කොහොමෙන් කොහොම හරි අලුත් පත්වීම ලැබුණු පුගල්ට මුලින්ම කටයුතු කරන්න ලැබෙන්නේ මේ මිනීමැරුම සම්බන්ධව..ඒත් ඉතින් පුගල් මේ සම්බන්ධව මොන දේ හොයාගත්තත් ඉන්ස්පෙක්ටර් රත්නම් කරේ පුගල්ව සමච්චලේට ලක් කරපු එක…කොහොමෙන් කොහොම හරි මේ අභිරහස විසඳගෙන යනකොට හදිස්සියේම ඉන්ස්පෙක්ටර් රත්නම්වත් උඟුරේ බැටරි කෑලි හිර කරලා ගොඩක් වද දීලා අමානුෂික විදියට ඝාතනය වෙනවා…මෙතනින් පස්සේ තමයි මේ අභිරහස තවත් ලොකු අභිරහසක් වෙන්නේ..ඉතින් රත්නම්ගේ මරණයත් එක්ක මේක භාරවෙනවා AC වික්ටර්ට..AC විකටර්ගේ හවුල්කාරය විදියට වැඩ කරන්න පුගල්ටත් අවස්ථාව ලැබෙනවා..මේ අතරේ පුගල්ට තමන්ගේ සහකාරිය විදියට Asha ව මුණ ගැහෙනවා..ඉතින් මේ සේරම මෙහෙම සිද්ධ වෙද්දි අභිරහස තවත් පැටලිලි සහගත කරමින් ඉන්ස්පෙක්ටර් රත්නම්ව ඝාතනය කරපු විදියටම තවත් ප්‍රබන ව්‍යාපාරිකයෙක් වුණු ඩේවිඩ් සන්තෝෂ්වත් අමානුෂික විදියට ඝාතනය වෙනවා…දැන් නොවිසඳුණු ඝාතන නඩු තුනයි..ඉතින් කතාව පටන් ගන්නේ මේ ඝාතන සිද්ධිත් එක්ක..ඇත්තටම කවුද මේවා සිද්ධ කරන්නේ…? ඇයි මෙහෙම අමානුෂික ඝාතන සිද්ධ කරේ..? AC වික්ටර් එක්ක එකතු වෙලා පුගල්ට මේ අභිරහස විසඳන්න පුලුවන් වෙයිද? කියන ප්‍රශ්න සේරම ඔයාලට ෆිල්ම් එක බලලම දැනගන්න ඉතුරු කරලා මම ෆිල්ම් එක ගැන විස්තර කියන එක මෙතනින් නතර කරනවා..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cineru) (N/A)
IMDb 7.5 /10 244 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Oppees Chollan Varatte (2022) Sinhala Subtitles
Society of the Snow (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Formed Police Unit (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Firefighters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gadera (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anjaam Pathiraa (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Way Up (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Central Intelligence (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Freaky Tales (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published