EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

(My Dear Bootham (2022) Sinhala Sub , My Dear Bootham (2022) Sinhala Subtitle , My Dear Bootham (2022) Sinhala Subtitles)

 

සුපුරුදු විදිහට මේකත් දමිළ චිත්‍රපටයක් තමයි.

2022 ජුලි මස 15 වෙනිදා සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹෙන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂනය සිදු කර ඇත්තේ N. Ragavan මහතා විසින් වන අතර මෙහි තිර පිටපතත් එතුමා විසින්ම රචනා කොට ඇත.මේ වන විට  මීටරය තුල 6.6/10 ක්ද ගූගල් පරිශීලක මනාප තුල 90% ක ඉතා ඉහල අගයක් ගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. පැය 2 කුත් විනාඩි 4 ක් පුරාවට දමිල බසින් රසවාත් වී ඇති මෙම චිත්‍රපටය ලොකු පොඩි සැමටම හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටයක් තමා මෙක.

මෙහි ප්‍රධාන නලුවා ලෙස අපි කවුරුත් දන්න ඉන්දියාවේ ඉන්න දක්ෂම නැටුම් ගුරුවරයෙක් වන ප්‍රභූ දේවා විසින් රඟ දක්වන අතර ප්‍රධාන නිලිය ලෙස Ramya Nambeeshan රංඟනයෙන් එකතු වෙනවා . ඒ වගේම මෙහි ලමා ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ නිතර අපේ ඇස් ගැටෙන පුංචි නලුවෙක් වන Ashwanth Ashokkumar රංඟනයෙන් දායක වෙනවා. ඊට අමතරව Imman Annachi , Suresh Menon , Master Param Guganesh , Samyuktha Shanmughan , Swaminathan වැනි තවත් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියනවා නම් ,

මේ කතාව පාදක වෙන්නේ භූතයෙක් සහ පොඩි ලමයෙක් අතරයි , හරියට ඇලඩින්ගෙ පුදුම පහන වගේ හැබැයි මේ ඒක නෙමේ මෙක ඒකට වඩා ගොඩක් වෙනස්, ඉතිං කතාව ගැන මම මහලොකුවට කියන්න යන්නේ නෑ , අනිවාරෙන්ම බලන්න කියලා ඉල්ලනවා මොකද මේකේ , ආදරය කරුණාව , සිනහව මේ හැමදේම එකට මුසු වෙලා තියෙනවා.

Comments

September 5, 2022

me nama thiyena tv series ekak mata mathakai man podi kale shakthi tv eke giya musa kiyala kollek innawa dewiyo innawa lamai tikak innawa musath ekka eyalatath adimanasika bala labenawa eka harima asawen baluwe

September 6, 2022

e fillm wala GB gana wadiy adu karannako download karann ba echchara date na ne apita

    Cinesubz September 6, 2022

    480p 720p wala size aduyi ewagen ganna