CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3875 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Good Neighbor (2022) Sinhala Subtitles | “නොමියෙන අනතුර” | සිංහල උපසිරැසි සමඟ

The Good Neighbor (2022) Sinhala Subtitles | “නොමියෙන අනතුර” | සිංහල උපසිරැසි සමඟ

Jun. 17, 2022United States97 Min.
Your rating: 0
10 3 votes
Fear what's next door.

The Good Neighbor (2022) Sinhala Sub
The Good Neighbor (2022) Sinhala Subtitle
The Good Neighbor (2022) Sinhala Subtitles

ද උපසිරැසිය අරං ඇවිල්ලා තියෙන්නෙ අපේ රහස් පරීක්ෂක චිත්‍රපටය වලට කැමති සෙට් එක වෙනුවෙන්. මේ වසරේ ආපු සුපිරියක්. පැය 1 විනාඩි 48 ක පමණ කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් ත්‍රාස ජනක තමයි මේක.. 6.1 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Crime / Thriller කාණ්ඩයට අයත් ඉංග්‍රීසි චිත්‍රපටයක්. jonathan Rhys Meyers , Luke Kleintank , #Eloise Smyth හා Bruce Davision මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Stephan Rick විසින්.

කතාව ගැන කිව්වොත් ඩේවිඩ් කියන්නේ පරණ ප්‍රශ්න හිතින් අයින් කරන්න අලුත් තැනකට පදිංචියට එන කෙනෙක්. මේ පදිංචිය සෙට් කරලා දෙන්නෙ ග්රෑන්ට්. දවසක් ඩේවිඩ් ගෙ කාර් එක කැඩිලා එතන අසල්වැසියා වෙන රොබට්ව මුණගැහෙනවා. ඉතිං කාර් එක හඳලා දුන්න ෆිට් එකටත් එක්ක දෙන්නා ක්ලබ් එක්කට යනවා පොඩ්ඩක් සප්පායම් වෙන්න. මේ අතරේ ජැනින් කියලා කෙල්ලෙක් ඩේවිට්ට මුණ ගැහැහෙනවා. ඉතිං කට්ටිය ව්නෝද වෙලා ඉවර වෙලා ගෙදර යනවා. අද ප්‍රධාන පාරෙන් යන්නෙ නැ මොකද දෙන්නටම වැඩී…. මෙහෙම යන සත පට සත්තපඩි කියලා ඇක්සිඩන්ට් එකක් වෙනවා…..මල කෙලියයි….! මේ මොකක්ද වුනේ…? වරද කාගෙද රොබට්ගෙද …? ඩේවිඩ් ගෙද….? මොකද්ද හැප්පුවේ… ? මොකේද හැප්පුනේ….? ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★ ( SK )

The Good Neighbor (2022) Sinhala Subtitles | “නොමියෙන අනතුර” | සිංහල උපසිරැසි සමඟ
The Good Neighbor (2022) Sinhala Subtitles | “නොමියෙන අනතුර” | සිංහල උපසිරැසි සමඟ
The Good Neighbor (2022) Sinhala Subtitles | “නොමියෙන අනතුර” | සිංහල උපසිරැසි සමඟ
The Good Neighbor (2022) Sinhala Subtitles | “නොමියෙන අනතුර” | සිංහල උපසිරැසි සමඟ
The Good Neighbor (2022) Sinhala Subtitles | “නොමියෙන අනතුර” | සිංහල උපසිරැසි සමඟ
The Good Neighbor (2022) Sinhala Subtitles | “නොමියෙන අනතුර” | සිංහල උපසිරැසි සමඟ
The Good Neighbor (2022) Sinhala Subtitles | “නොමියෙන අනතුර” | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේන් කෙවින් (Cineru) (R)
IMDb 6.1 /10 5,588 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Stephan Rick
Director

Cast

Similar titles

Konda Polam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
12 O’Clock (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dhokha: Round D Corner (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Best of Me (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sunset Boulevard (1950) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jumanji (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doors (2021) Sinhala Subtitles | Watch Online
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ice Age: Dawn of the Dinosaurs (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
28 Years Later (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scary Movie 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published