CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4733 Views

  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 03
Mythica: The Darkspore (2015) with Sinhala Subtitle

Mythica: The Darkspore (2015) with Sinhala Subtitle

Jun. 24, 2015United States108 Min.
Your rating: 0
8.5 2 votes
Mythica: The Darkspore (2015) with Sinhala Subtitles |අඳුරු බීජාණුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක කලින් ඇවිත් තියන Mythica: A Quest for Heroes ෆිල්ම් එකේ දෙවැනි කොටස. තුන් වැනි කොටසත් 2016 තමයි එන්නෙ. කලින් කොටසට සබ් හදල තිබ්බෙ හසන්ත මාලිංග සහෝ.. කොහොමහරි මේකෙ සබ් එක මට කරන්න ලැබුණ. මේකට IMDB අගය දැනට 4.0ක් ලැබිල තියනව. Melanie Stone, Adam Johnson, Jake Stormoen, Nicola Posener හතර දෙන තමයි ප්‍රධාන චරිත කරන්නෙ. මම දැන් ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්.

කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනව. එකේදි තමයි ටීල, ඩේගන්, තේන් සහ මෙරෙක් යන හතර දෙනා එකට කණ්ඩායමක් හදාගෙන ටීලගෙ සහෝදරිය හොයාගෙන යන්නෙ. මේකෙදි වෙන්නෙ නැති වුණ පාෂාණය හොයාගෙන යනව. ඒවගේම මෙරෙක් කියන්නෙ අඳුරු මයකාරියක් කියල කණ්ඩායම දැනගන්නව. ඒවගේම යන ගමනේදී තවත් යාළුවෙක් හමුවෙනව. එයත් කණ්ඩායමට එකතු වෙනව. අන්තිමට මකරෙක් එක්කත් සටන් කරන්න වෙනව. එතනින් එහාට කථාව වෙන්නෙ කොහොමද කියල බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අචින්ත මදුමාල් (Baiscopelk)
IMDb 5.4 /10 5,490 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Creation of the Gods I: Kingdom of Storms (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Radhe (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades of Black (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seeru (2020) Sinhala Subtitles
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hit Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Princess Switch 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Five Nights at Freddy’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Extreme Job (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightbooks (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published