EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePaappan (2022) Sinhala Subtitles | “පාප්පන්” | සිංහල උපසිරැසි සමඟ
(Paappan (2022) Sinhala Sub , Paappan (2022) Sinhala Subtitle , Paappan (2022) Sinhala Subtitles)
Suresh Gopi , Neeta Pillai , Gokul Suresh , Ajmal Ameer , Malavika Menon , Nyla Usha , Aasha Sharath , Manasa Radakrishnan ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 7.2 /10 අගයක් ලබාගනිපු Thriller | Drama කාණ්ඩයන්ට අයත් චිත්‍රපටියක් , බොහෝ දෙනාගෙ අදහස වුනේ ළඟදි මලයාලම් සිනමාවෙන් නිකුත් උන Heaven , John Luther වගේ Thriller ෆිල්ම් වලටත් වඩා මේක හොදයි කියන එක….
කතාව පටන්ගන්නෙ මෙහෙමයි , කැලයක් මැද්දෙ මාලු අල්ලන්න යන කොල්ලො 4 දෙනෙක් ඉන්නවා , ඒ යද්දි කැලේ මැද වන දේවතාවුන්ගෙන් ආශිර්වාදගන්න කෙනෙක් නැවතුන වෙලාවක එතන බිම වැටිලා තිබුන ෆෝන් එකක් දකිනවා , ඒ ෆෝන් එක අයිති ප්‍රසිද්ධ නලු රවී වර්මන්ට , ඒත් එක්කම එතන තිබුන ලේ පැල්ලමක් ගැන හොයද්දි එයාලා දකිනවා ගහක එල්ලලා තියෙන මලසිරුරක්…ඉතින් මේ මිනීමරුමෙන් පටන් ගන්න කතාව තවත් ඝාතන කිහිපයක් සමඟ දාම ඝාතකයෙක් වටා ගෙතීගෙන යනවා..ඇත්තටම මේ මිනීමරුම් කරන්නේ කවුද? මෙහෙම මිනිමැරුම් කරන්න හේතුව මොකද්ද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න..
Thriller කතාවක් නිසා මීටවඩා දෙයක් කියන්න බෑ , ඔයාලට බලන්න ආරාධනා කරමින් අදට අපි සමුගන්නවා…හැමෝටම,












