EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Goodnight Mommy (2022) Sinhala Subtitles | මව යක්ෂණියක් වූ කල! [සිංහල උපසිරැසි සමඟ]

(Goodnight Mommy (2022) Sinhala Sub , Goodnight Mommy (2022) Sinhala Subtitle , Goodnight Mommy (2022) Sinhala Subtitles)

ආයුබෝවන්! කියලා ඔන්න අදත් ආදරෙන් සාදරෙන් පිලිගන්නවා හැමෝවම! අද මං ඔයාලට අරගෙන එන්නෙ Goodnight Mommy (2022) චිත්‍රපටයට උපසිරැසි. මෙම චිත්‍රපටය IMDb අගය ★ 5.5/10ක් ද, Rotten Tomatoes 37% ක අගයක්ද, ගූගල් පරිශීලක 67%ක අගයක්ද ලබාගෙන තියෙනවා. Drama/Thriller කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටය පැය එකයි මිනිත්තු තිහක කාල සීමාවක් තුල ධාවනය වෙනවා.

Director: Matt Sobel
Producers: Nicolas Brigaud-Robert, Joshua Astrachan, V.J. Guibal, David Kaplan

Cast එක විදිහට :
Naomi Watts, Cameron Crovetti, Nicholas Crovetti, Peter Hermann

මේ චිත්‍රපටය Prime Video ඔස්සේ සැප්තැම්බර් මස 16 වෙනිදා තමයි නිකුත් වෙන්නෙ. චරිත හතරක් වටා ගෙතෙන මේ කතාව හොඳට රසවිඳින්න පුලුවන් thriller චිත්‍රපටයක් කියලා කියන්නත් පුලුවන්. ඉතිං හැමෝටම බලන්න ආරාධනා කරලා අදට මං මෙතනින් නවතිනවා.

“තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.”

Comments

April 19, 2025

♥️