EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ghoster (2022) Sinhala Subtitles | අවසන් උරුමක්කරු! [සිංහල උපසිරැසි සමඟ]

Ghoster (2022) Sinhala Subtitles , Ghoster (2022) Sinhala Subtitles  , Ghoster (2022) Sinhala Subtitles

 

ආයුබෝවන්! හැමෝටම. ඔන්න ඉතිං පොරොන්දු වුනා වගේම තවත් උපසිරැසියක් අරගෙනම තමයි මං ආවේ. අද මං අරගෙන ආවේ ළමා කතාවක්. හැබැයි හොල්මන් එකක්. ?? හොල්මන් කිව්ව පලියට දැන් මේ පොඩි ළමයි ටික බය වෙන්න ඕන නෑ. ඔයාලා කැස්පර් කාටූන් එක බලලා තියෙනව නම්… අන්න ඒ වගේ කියලා හිතාගන්නකෝ. කැස්පර් බලලා නැත්තම් ඒකත් බලන්න. මොකද ඒක ලස්සන කාටූන් එකක්. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ. ඉතිං මේ චිත්‍රපටයට 4.4/10 අගයක් තමයි හිමිවෙලා තියෙන්නෙ.

Director: Ryan Bellgardt
Writers: •Nick Pollack(screenplay)
• Jerome Reygner-Kalfon • Sebastien Semon

Cast එක විදිහට:
• Sophie Proctor
• J. R. Brown
• Josh Escayg

ඉතිං පරාම්පරා ගත මන්දිරයකට හිමිකම් කියන පුංචි ගැහැණු ළමයෙක් හා එහි අවසන් උරුමක්කාරයා වගේම මන්දිරේ අයිති කරගන්නා හදන තුන්වන පාර්ශවයක් ගැන වටා ගෙතුනු ලස්සන ළමා කතාවක්. ඉතිං මේ චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් නොකරම ඔයාලට බලන්න ආරාධනා කරලා මං මෙතනින් නවතිනවා. අදට ගිහින් එන්නම්.

” තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.”

Comments