All Movies
TV Shows
All
Complete
In-Complete
Languages
English
Other Language
Japanese
Tamil
Telugu
Hindi
Malayalam
Kannada
Korea
France
Sinhala
Spain
Germany
Indonesian
Bengali
Poland
Arabic
Turkish
Philippine
Vietnam
Genres
History
Drama
Thriller
Action
Comedy
Crime
Horror
Romance
Adventure
Fantasy
Science Fiction
Family
Mystery
War
Animation
18+
Documentary
Sport
Short
Documentary
Years
2025
2024
2023
2022
2021
2020
2019
2018
2017
2016
2015
2014
2013
2012
2011
2010
2009
2008
2007
2006
2005
2004
2003
2002
2001
2000-1973
2000
1999
1998
1997
1996
1995
1994
1993
1992
1991
1990
1989
1988
1987
1986
1985
1984
1983
1982
1981
1980
1979
1978
1977
1976
1975
1974
1973
Collections
Top IMDB 250
Marvel Cinematic Universe [MCU] All Movies
Superman – සුපිරි මිනිසා All Movies
Batman – වවුල් මිනිහා All Movies
Rate කරන ආකාරය
CineSubz වෙබ් අඩවිය ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස තේරිමට ඔබගේ සහයොගය ලබා දෙන්න.
All Movies
TV Shows
All
Complete
In-Complete
Languages
English
Other Language
Japanese
Tamil
Telugu
Hindi
Malayalam
Kannada
Korea
France
Sinhala
Spain
Germany
Indonesian
Bengali
Poland
Arabic
Turkish
Philippine
Vietnam
Genres
History
Drama
Thriller
Action
Comedy
Crime
Horror
Romance
Adventure
Fantasy
Science Fiction
Family
Mystery
War
Animation
18+
Documentary
Sport
Short
Documentary
Years
2025
2024
2023
2022
2021
2020
2019
2018
2017
2016
2015
2014
2013
2012
2011
2010
2009
2008
2007
2006
2005
2004
2003
2002
2001
2000-1973
2000
1999
1998
1997
1996
1995
1994
1993
1992
1991
1990
1989
1988
1987
1986
1985
1984
1983
1982
1981
1980
1979
1978
1977
1976
1975
1974
1973
Collections
Top IMDB 250
Marvel Cinematic Universe [MCU] All Movies
Superman – සුපිරි මිනිසා All Movies
Batman – වවුල් මිනිහා All Movies
Login to your account
Remember Me
Register a new account
Lost your password?
2021/ 2022/2023/2024 යන වර්ශවල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැටලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.
Online Play
2135 Views
Watch trailer
Player 01
Player 02
Player 03 720p
Player 04 480p
Player 04 720p
Miracles Aka Mr. Canton And Lady Rose (1989) Sinhala Subtitles
Jun. 15, 1989
Hong Kong
127 Min.
Your rating:
0
10
2
votes
Action
China
Comedy
Crime
Drama
Other Language
Info
Links
Miracles Aka Mr. Canton And Lady Rose (1989) Sinhala Subtitles
ජැකී චෑන්ගේ චිත්‍රපට ප්‍රිය කරන, නිතරම අප සමඟ රැඳී සිටින රසිකයින් වෙනුවෙන්, පොඩි නිහැඩියාවකට පස්සෙ අදත්
අරගෙන ආවා ජැකීගේම අධ්‍යක්ෂනයක් වුනු, ටිකක් සැඟවිලා වගේ තියෙන ලස්සන නිර්මාණයක්. ඒ කියන්නෙ ටිකක් හොයාගන්න
අමාරුයි. කතාව ලියල තියෙන්නෙත් ජැකීමයි. ජැකීගේ අනන්‍යතාව වන කොමඩි සහ පට්ට සටන් ටිකකින් සමන්විත ෆිලුමක්. ජැකීම කියන විදිහට, ඔහු නිර්මාණය කල චිත්‍රපට
අතරින් ජැකී වඩාත්ම ප්‍රියකරන චිත්‍රපටය. ඒ තමයි හොංකොං නිර්මාණයක් වන Miracles හෙවත් Mr Canton and Lady
Rose. මුලින්ම තිරගත වුනේ 1989 ජුනි 15 දිනයි. Action, Comedy, Crime, Drama, Romance යන ශානරයන්ට අයිති වෙනවා.
6.9/10 ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. ලොව පුරා ප්‍රදර්ශනයේදී විවිධ රටවලදී විවිධ නම් වලින් ඉදිරිපත් වුනා.
Kei zik ( ඔරිජිනල් නාමය )
Mr. Canton and Lady Rose ( හොංකොං ඉංග්‍රීසි නාමය )
The Canton Godfather ( ඕස්ට්‍රේලියාව )
Gangster ( පිලිපීනය )
Miracles:The Canton Godfather (එක්සත් රාජධානියේ වීඩියෝ නාමය )
Black Dragon (ඇමරිකා එක්සත් ජනපදය )
1990 වසරේ පැවති 9th Hongkong Film Awards සම්මාන උලෙළේදී සම්මාන 4 කට නිර්දේශ වූ අතර හොඳම සටන් නිර්මාණය
වෙනුවෙන් ලැබෙන සම්මානය තමන් සතු කරගන්නට ජැකී චෑන්ගේ ස්ටන්ට් කණ්ඩායම සමත්වුනා. ඊට අමතරව 1989, Golden Horse Film Festival හී සම්මාන 5 කටද නිර්දේශ වුනා. හොංකොං ඩොලර්
34,036,029 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයා ගැනීමට සමත් වුනු “මිරකල්ස්” වෙනුවෙන් හොංකොං සිනමාවෙ ජනප්‍රිය
නලු නිලි පිරිසකුත් එකතුවෙලා තියෙනවා. Jackie Chan සමග Anita Mui (ලෝ මින්ග්), Wu Ma (හොයි මාමා), Bill Tung (ටුන්ග්)
සහ Richard Ng (ඉන්ස්පෙක්ට හෝ) රංගනයෙන් දායක වෙනවා. ආ… ඔයාලට මතක ඇති 2008 වසරේ ආපු ආක්ෂේ කුමාර් සහ කත්‍රිනා කායිෆ්
රඟපෑ Sing is Kinng හින්දි චිත්‍රපටය. ඒකත් Miracles එකේ රීමේක් එකක් තමයි.
කතාව කෙටියෙන් කියන්නම්. කතාවට පසුබිම් වෙන්නෙ 1930 වසරේ හොංකොං නගරය. චීනයේ සාමාන්‍ය පවුලක
තරුණයෙක් වන චුන්-වා හොංකොං වලට එන්නෙ රස්සාවක් හොයාගෙන. ගොඩ බැහැපු දාම වංචාකාරයෙකුට අහුවෙලා අතේ
තියෙන තුට්ටු දෙකත් නැතිවෙනවා. එදිනම හොංකොංහි ප්‍රබල පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් ඇතිවී එක කල්ලි නායකයෙක්
මරණාසන්න තත්ත්වයට පත්වෙනවා. ඔහුව බේරගන්න මේ තරුණයත් ඔවුන්ට උදව් කරනවා. නමුත් ඔහු මිය යන අතර ඔහුගෙන්
පසු කල්ලියේ නායකත්වයට චුන්-වා පත් කරගන්නවා. මෙසේ දෛවෝපගත ලෙස හොංකොංහී ප්‍රබලතම පාතාල කල්ලියක
නායකයා ලෙස ඔටුනු පළදන මේ ග්‍රාමීය තරුණයාගේ අනාගතය කොහොම වෙයිද? ඔහු මේ අභියෝගයට කොහොම මුහුණ දෙයිද?
ඔරිජිනල් හොංකොං පිටපත විනාඩි 123 ක් දික්වූ අතර Extended Chinese පිටපත් විනාඩි 127 ක් වුනා.
අන්තර්ජාතික පිටපත විනාඩි 102 කට සංස්කරණය වූ අතර ඔබට අපි ලබාදෙන්නේ, චීන භාෂාවෙන් වූ ඔරිජිනල් Extended
පිටපතයි. එහෙනම් විනාඩි 127 පුරා දිගහැරෙන Mirales හෙවත් Mr Canton and Lady Rose බලමු.
China
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
Rasika Samanjith
(Subzlk)
IMDb
6.9
/10
4,999 votes
(7)
tt0098019
BluRay
Direct Download 1080p Links
Direct Download 720p Links
Direct Download 480p Links
Direct Download
කිරමට පතින් ඔබ
අවශ්
ය
Quality
එක ක්ලික් කරන්න
Options
Quality
Language
Size
BluRay FHD 1080p
2.5 GB
Other
BluRay FHD 1080p
2.5 GB
Other
BluRay FHD 1080p
2.5 GB
Other
Options
Quality
Language
Size
BluRay HD 720p
1.4 GB
Other
BluRay HD 720p
1.4 GB
Other
BluRay HD 720p
1.4 GB
Other
Options
Quality
Language
Size
BluRay SD 480p
700 MB
Other
BluRay SD 480p
700 MB
Other
BluRay SD 480p
700 MB
Other
Telegram Download 480p|720p Links
Telegram Download
කිරීමට පහතින් ඔබට
අවශ්
ය
Quality
එක ක්ලික් කරන්න
Options
Quality
Language
Size
BluRay SD 480p
700 MB
Other
BluRay HD 720p
1.4 GB
Other
Direct Download
හා
Telegram Download
කිරීමට මෙ
Button Click
කරන්න
සිංහල උපිරැසි
චිත්‍රපටයට
ස්ථිරවම
(Hardcode)
කර ඇත.
උසිරැසි
පමණක ලබා ගත
නොහැක.
ඉහත සිනමාපටයේ
නළුනිළියන්ගේ
වෙනත් සිනමාපට
නැරඹීමට
පහල ඔවුන්ගේ
පින්තුර මත
Click
කර එම
List
එකට පිවිසෙන්න
Director
Jackie Chan
Director
Cast
Jackie Chan
Kuo Chen-Wah
Anita Mui
Yang Luming / Rose
Gua Ah-leh
Madam Kao
Richard Ng
Chief inspector Ho
Ko Chun-Hsiung
Tiger Lo
Sunny Fang Kang
Boss Pai
Bill Tung
Tung
Tien Feng
Ku Hsin-Chuan
Ngai Jan
Mr Ku's son
Gloria Yip
Belle Kao
Cast
Shared
0
Facebook
Twitter
Similar titles
Leave a comment
Cancel reply
Name
*
Add a display name
Email
*
Your email address will not be published
Save my name, email, and website in this browser for the next time I comment.
Δ
Home
Movies
Miracles Aka Mr. Canton And Lady Rose (1989) Sinhala Subtitles
Release year
2025
2024
2023
2022
2021
2020
2019
2018
2017
2016
2015
2014
2013
2012
2011
2010
2009
2008
2007
2006
2005
2004
2003
2002
2001
2000
1999
1998
1997
1996
1995
1994
1993
1992
1991
1990
1989
1988
1987
1986
1985
1984
1983
1982
1981
1980
1979
1978
1977
1976
‹
›
×