EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kunjeldho (2021) Sinhala Subtitles | “පාසල් කාලය,ආදරය,අම්මා,තාත්තා,යාලුවො,උපත,” | සිංහල උපසිරැසි සමඟ

Kunjeldho (2021) Sinhala Sub
Kunjeldho (2021) Sinhala Subtitle
Kunjeldho (2021) Sinhala Subtitles

ටිකක් පරන වුනත් කේරලේ ලස්සන , පාසල් කාලය , ආදරය , අම්මා , තාත්තා,  යාලුවො , උපත , සිංදු මේ හැමදේම එකට එකතු උන ලස්සනම චිත්‍රපටියක් තමයි අද අරන් එන්නෙ

කතාවෙ නම KUNJELDHO (2021) , 2021 වුනාට නිකුත් වෙන්නෙ මේ අවුරුද්දෙ , Romance Comedy කාණ්ඩයට අයත් මේ කතාවට ප්‍රධාන වශයෙන් Asif Ali , Gopika Udayan , Siddique , Vineeth Sreenivasan , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා…IMDb අගයනම් 4.8/10 ලැබිලා තියෙන්නෙ

කතාව පැත්තට ගියොත් එල්දෝ…නැත්නම් කුන්ජෙල්දෝ කියන්නෙ පාසල් ගමන අවසක් කරලා කොලේජ් එකකට යන ළමයෙක් , මෙයාගෙ යාලුවා තමයි ජින්දෝ…කොලේජ් එකේදි මෙයාට නිවේදිතා කියලා ගෑණු ළමයෙක් හම්බෙනවා ..දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්නවා..

මෙතනින් එහාට මුකුත් කියන්න යන්නෑ කතාවෙ රසයට බාධා වෙන නිසා

Comments