EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vesper (2022) Sinhala Subtitles | “අනාගතේ සදහා සටන් කරන්න” | සිංහල උපසිරැසි සමඟ

Vesper (2022) Sinhala Sub
Vesper (2022) Sinhala Subtitle
Vesper (2022) Sinhala Subtitles

 

අද මේ අරන් ඇවිත් තියෙන්නේ අලුත් සුපිරි sci-fi / drama කාණ්ඩයේ film එකක්.
Vesper 2022 මේ film එක 2022 අගෝස්තු මාසේ 17 තමයි නිකුත් උනේ. IMDb අගය 6.6 අරන් තියන මේ film එක scientific film එකක්. මේ සුපිරි film එක direct කරන්නේ Kristina යි Bruno යි කියන දෙන්නා.මේ film එකේ ප්‍රදාන චරිතේ විදිහට Raffiella Chapman රග පාන අතර Eddie, Rosy, Richard වගේ අය සෙසු චරිත වලට පන දෙනවා.

පෘතුවියේ පරිසරය බිද වැටීමෙන් පස්සේ තම රෝගී පියා හා ජිවත් වෙන කුඩා වෙස්පර් එදිනෙදා ජිවිතේ අරගල ජය ගන්නවා වගේම අනාගතේ සදහා සටන් කරන්න තමාගේ බුද්දීය, ශක්තිය යොදා ගනිමින් ජිවත් වෙන ආකාරය මේ සුපිරි film එකෙන් අපිට පෙන්නනවා.

Comments