EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageLou (2022) Sinhala Subtitles | සෙල්ලම පටන් ගත්තා [සිංහල උපසිරැසි සමඟ]
Lou (2022) Sinhala Sub
Lou (2022) Sinhala Subtitle
Lou (2022) Sinhala Subtitles
ආයුබෝවන්! කියලා ඔන්න වෙනදා වගේම හැමෝවම පිළිගත්තා. ඉතින් අද මං අරගෙන එන්නෙ ළඟදි නිකුත් වුන Netflix present කරන Lou (2022) චිත්‍රපටයට උපසිරැසි. පැය 1යි විනාඩි 49 වගේ කාල සීමාව දිවයන මේ චිත්‍රපටය IMDb අගය 6.1/10 ක් වගේම Rotten Tomatoes අගය 67% ක් වගේම ගූගල් පරිශීලක අගය 84% ක අගයකුත් ලබාගෙන තියෙනවා.
ඉතින් චිත්‍රපටය ගැන කිසිම දෙයක් මං කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද එහෙම පොඩි හරි hint එකක් දුන්න ගමන් මුළු චිත්‍රපටයම spoil වෙන හින්දා. ඒ හින්දා වෙනදා වගේම මේ චිත්‍රපටයත් ඔයාලට බලන්න ආරාධනා කරලා මං මෙතනින් නතර වෙනවා. “පුලුවන් හැමෝම මතක ඇතුව කමෙන්ට් එහෙකුත් දාගෙන යන්න අමතක කරන්නෙපා”


![Lou (2022) Sinhala Subtitles | සෙල්ලම පටන් ගත්තා [සිංහල උපසිරැසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/rgZ3hdzgMgYgzvBfwNEVW01bpK1.jpg)
![Lou (2022) Sinhala Subtitles | සෙල්ලම පටන් ගත්තා [සිංහල උපසිරැසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/doKogHyd0BFlEwQClE3B0opnbdN.jpg)
![Lou (2022) Sinhala Subtitles | සෙල්ලම පටන් ගත්තා [සිංහල උපසිරැසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/lqyAjioTcxT7MQ0qfGClr3uFq9s.jpg)
![Lou (2022) Sinhala Subtitles | සෙල්ලම පටන් ගත්තා [සිංහල උපසිරැසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/mZWesQkqzH35Jsgp5N8CHUFCjy4.jpg)
![Lou (2022) Sinhala Subtitles | සෙල්ලම පටන් ගත්තා [සිංහල උපසිරැසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/b9zUQN4TjdGIg2g7WkYVIdwPy38.jpg)
![Lou (2022) Sinhala Subtitles | සෙල්ලම පටන් ගත්තා [සිංහල උපසිරැසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/r2bjq5nrwb9Qtc13KXyDNTsBePY.jpg)
![Lou (2022) Sinhala Subtitles | සෙල්ලම පටන් ගත්තා [සිංහල උපසිරැසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/oUoMtXMT7bKxij8SB471CMYAtwq.jpg)
![Lou (2022) Sinhala Subtitles | සෙල්ලම පටන් ගත්තා [සිංහල උපසිරැසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/tnMnS4b7D0EJhAsGUTdINjI8zMW.jpg)