EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageJeepers Creepers: Reborn (2022) Sinhala Subtitles | නැවත පණ ආ පුරාවෘත්තය [සිංහල උපසිරැසි සමඟ]
Jeepers Creepers: Reborn (2022) Sinhala Sub
Jeepers Creepers: Reborn (2022) Sinhala Subtitle
Jeepers Creepers: Reborn (2022) Sinhala Subtitles
අලුතෙන්ම රිලීස් වුන Jeepers Creepers: Reborn ෆිල්ම් එකට. පැය 1යි විනාඩි 35ක කාල සීමාවක දිව යන මේ චිත්‍රපටය Horror/Mystery ගණයට අයත් වෙන්නෙ. ගූගල් පරිශීලක අගය 57%ක අගයක් ලබාගනිද්දී මේ චිත්‍රපටයට IMDb අගය අරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ 2.5/10 විතරයි.
“ලෙයින් තම පෙම්වතා වන චේස් සමඟ විනෝද වීමට පිටත් වෙනවා. චේස්ට පුරාවෘත්ත සඳහන් මිත්‍යා කතාන්දර විස්වාස කරන පුරුද්දක් තිබුණට ලෙයින් ඒ කිසි දෙයක් පිළිගන්නෙ නැහැ. ඉතින් මේ දෙන්නා විනෝද වෙන්න යන්න තෝරගන්නෙ cosplay තරඟ පැවැත්වෙන Horror Hound festival එහෙකට. ඒ අතර නොසිතූ විරූ සිදුවීමකට මොවුන්ට මුහුණ පාන්නට සිදු වෙනවා.”
ඉතින් කතාව ගොඩ නැගෙන්නෙ අන්න ඒ විදිහට. වැඩි විස්තරාත්මක දෙයක් කියන්න මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒ නිසාම මම අදට මෙතනින් නවතිනවා ” තවත් උපසිරැසියකින් හමුවෙමු” කියන පොරොන්දුවෙන්.









