EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Knight and Day (2010) with Sinhala Subtitles
Director:Anna Rane, James Mangold, Maria Mantia, Nicholas Mastandrea
Cast
Go Full Cast PageKnight and Day (2010) with Sinhala Subtitles | සමහර විට සමහර දේවල් වෙන්නේ හේතුවක් ඇතිව… [සිංහල උපසිරැසි සමඟ]
Knight and Day (2010) with Sinhala Sub
Knight and Day (2010) with Sinhala Subtitle
Knight and Day (2010) with Sinhala Subtitles
ටිකක් පරණ නිසා action වලට කැමති අයනම් මේක බලල ඇති. ඒත් මේක නැවත නැවතත් බලන්න පුළුවන් එකක්. Tom Cruise, Cameron Diaz කියන සුපිරි ක්‍රියාදාම නළු නිළි දෙපලගේ රංගනයෙන් හැඩවුණු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය James Mangold ගෙන්. IMDB එකේ ලබාගත්තු අගය 6.3ක්.
මේකේ කතාව පැත්තට ගියොත්, ජූන් කියන්නේ පරණ වාහන හදන තරුණියක්, ඇය තමන්ගේ නංගිගේ කසාදෙට යන්න කලබලෙන් යද්දී ගුවන් තොටුපොළේදී රෝයි කියන කෙනාගේ ඇඟේ හැපෙනවා. ඇය තමන්ට යන්න නියමිත යානයට කලින් එකේ යන්න උත්සාහ කලත් ඒකෙ ඉඩ නැහැ කියල තමයි කියන්නේ. රෝයි නම් ඒකට නගිනවා. ඒත් හදිස්සියේම ඇයටත් යානයේ අසුනක් හිමි වෙනවා. මේ සේරම අහඹු සිද්ධි වගේ පෙනුනත් ඒක එහෙම නෙවෙයි. මේ යානයේ ඇය හැරුනම ඉන්න හැමෝම විශේෂ පිරිසක්. එතනින් එහාට වෙන්නේ මොනවද කියල බාගෙනම බලන්න. එහෙනම් ආයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.











