CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2347 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Ottu (2022) Sinhala Subtitles

Ottu (2022) Sinhala Subtitles

Sep. 08, 2022India105 Min.
Your rating: 0
10 3 votes
Ottu (2022) Sinhala Subtitles | “ඩේවිඩ් කියන්නේ කවුද?” | සිංහල උපසිරැසි සමඟ

(Ottu (2022) Sinhala Subtitles) (Ottu (2022) Sinhala Subtitle) (Ottu Sinhala Subtitle) (Ottu (2022) Sinhala Sub)

හලො කට්ටිය කොහොමද ? අද මම අරගෙන ආවේ සුපිරි  මලයාලම් ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම තමයි Ottu.. ඒ කියන්නේ ගොඩක් කියන තේරුම. මේ ෆිල්ම් එක එකපාරම මලයාලම් සහ දෙමළ කියන භාශා දෙකෙන්ම රිලිස් කරලා තියෙනවා. දෙමළ එකේ නම තමයි Rendagam. මේ ෆිල්ම් එකේ සුපිරි මලයාලම් නලුවෙක් වෙන Kunchacko Boban, සුපිරි දෙමළ නලුවෙක් වෙන Arvind Swami, සුපිරි හින්දි නලුවෙක් වෙන Jacky Sherof,ඒ වගේම සුරූපී තෙළිඟු නිලි Eesha Rebba ත් දායක වෙලා තියෙනවා..ඉතින් කොහොමද නේ හැම භාශාවකම නලු නිලියො ඉන්නවා නේද….. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Fullini TP..

එහෙම නම් විස්තර ඇති අපි යමු ෆිල්ම් එක පැත්තට,

කිචූ කියන්නේ ඕනෙම කෙනෙක්ගෙ හිත දිනාගන්න පුළුවන් කෙනෙක්. මෙයාට වැඩක් ලැබෙනවා මතකය නැති වුන මැරෙයෙක්ගේ හිත දිනාගෙන එයාගේ මතකය ආපහු ගෙන්න….එතනින් එහාට කතාව මම කියන්නේ ඔයාලම බලන්න මේක අන්තිමට අපිවම හොල්මන් වෙන ජාතියේ ෆිල්ම් එකක්.. ආ තව දෙයක් මේ සබ් එක ගැලපෙන්නේ මලයාලම් එකට විතරයි.. ඒක තමයි  මේ ෆිල්ම් එකේ ඔර්ජිනල් භාශාව..හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

Ottu (2022) Sinhala Subtitles
Ottu (2022) Sinhala Subtitles
Ottu (2022) Sinhala Subtitles
Ottu (2022) Sinhala Subtitles
Ottu (2022) Sinhala Subtitles
Ottu (2022) Sinhala Subtitles
Ottu (2022) Sinhala Subtitles
Ottu (2022) Sinhala Subtitles
Ottu (2022) Sinhala Subtitles
Ottu (2022) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උමේෂ් මදුරංග (Cinerulk)
IMDb 6.8 /10 515 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Stunt Silva
Director

Cast

Similar titles

Miruthan (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akele Hum Akele Tum (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naan Sirithaal (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Darbar (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hacker’s Game (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A.R.M (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Imaikkaa Nodigal (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ottaal (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pagglait (2021) Sinhala Subtitles | Watch Online
Mukundan Unni Associates™ (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enforcement 2020 AKA Shorta Sinhala Subtitles
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published