CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3346 Views

  • Player 01
  • Player 02
  • Player 04 480p
  • Player 04 720p
Ammu (2022) Sinhala Subtitles

Ammu (2022) Sinhala Subtitles

Oct. 19, 2022India136 Min.
Your rating: 0
8.4 5 votes
Ammu (2022) | “ශාපයක් වූ කසාදය”

Ammu (2022) Sinhala Sub
Ammu (2022) Sinhala Subtitle
Ammu (2022) Sinhala Subtitles


Aishwarya Lekshmi (Amudha) , Naveen Chandra (Ravi) , Bobby Simha (prabhu) වගේ දක්ෂ නළු නිළියො පිරිසක් රංගනයෙන් දායක වෙන මේ කතාවෙ නම තමා AMMU. තෙළිඟු , කන්නඩ , දෙමළ ෆිල්ම් වල සාමාන්‍යයෙන් තියෙන energy එක බලාගන්න වෙන්නෙ නැති හුදෙකලාව , තනිකම , පාළුව අපිට දැනෙන චරිත පමණක් මූලික කරගත්තු ෆිල්ම් ගැන මගෙ යාළුවො දන්නවා ඇති..ඒවගේම ඒවා ගොඩක් ලස්සන බව අත්දැකලා ඇති..උදාහරණයක් විදිහට, 96 , Dia , Majili , Bhramam වගේ ෆිල්ම් ගත්තාම ඒක හොඳටම දැනෙනවා…??

ඉතින් 2022 අලුතින්ම නිකුත් උන මේ තෙළිඟු ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත්…?

අමුදා එහෙමත් නැත්තන් අම්මු කියන්නෙ සාමාන්‍ය කෙල්ලෙක්.මෙයා විවාහ වෙන්නෙ අසල්වැසි කෙනෙක් එක්ක. එයාගෙ නම රවී. එයා පොලිස්නිලදාරියෙක්. කසාදෙ හරිම සතුටින් වගේම සතුටින් දවස් ගෙවිලා යද්දි එක දවසක් අම්මුට එයාගෙ දවල් කෑම එක ගෙනියන්න අමතක වෙනවා..එතන ඉඳන් තමයි කසාදෙ දෙදරන්න පටන් ගන්නෙ.ඉතින් මේ පිස්සු සැමියා අම්මුට හැමදාම බයිනවා වගේම ගහනවා..දවසක් අම්මු දැනගන්නවා එයා ප්‍රෙග්නට් වෙලා කියලා..ඒත් එයා ඒක රහසක් විදිහටම තියාගන්නවා..මෙයාට පොලිස් ස්ථානයේදි ඇපමත ඉන්න හිරකාරයෙක්ව හම්බෙනවා..ඉතින් අම්මු එයත් එක්ක එකතු වෙලා මේ පිස්සු සැමියට හොඳ පාඩමක් උගන්නන්නයි යන්නෙ..ඉතින් ඒ පිස්සු සැමියා රවීට මොකද උනේ? අන්තිමේදි අම්මුට සාදාරණයක් ලැබුනද?
ඉතුරු ටික අපි බලමු කතාවෙන්ම…?♥️?

ඉතින් ජීවිතේට දෙයක් ගන්න පුළුවන් මේ කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා වගේම, අදට මම සමුගන්නවා…ඒවගේම මේ ගැන ඔයාගෙ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙමු..අදට ගිහින් එන්නම් ඔබට ජය වේවා!…??

මම ගිහාන්…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගිහාන් ප්‍රමුදිත (Cinerulk)
IMDb 6.8 /10 209 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Arjuna Phalguna (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Akelli (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Prosecutor (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hero (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part II: Kyoto Inferno (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Man’s Land (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bahar (1951) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Main Hoon Na (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goat (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published