CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6167 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 10, 2017Inida139 Min.
Your rating: 0
10 6 votes
Badrinath Ki Dulhania (2017) | බද්‍රිනාත් ගේ මනමාළිය

ෆිල්ම් එකේ ට්‍රේලර් එක බැලුවා නම් කතාව අනිවාර්යයෙන්ම මගහරින එකක් නෑ. ඔයාලා ආදරය කරන ආලියා බාත් සහ වරුන් දවාන් දෙන්නා තමයි ප්‍රධාන චරිත දෙකට ඉන්නේ.

වරුන් කතාවේ හැටියට බද්‍රිනාත් කට්ටිය කියන්නේ නම් බද්‍රී කියලා, ජහන්සි කියන ඉන්දියානු ගමක හොඳ සල්ලි කාර පවුලක පුතෙක්. තාත්තා ගමටම ණයට සල්ලි දෙන කෙනෙක්. බද්‍රීගේ රාජකාරිය ඒ ණයට දුන්න සල්ලි එකතු කරනඑක. එයාගේඅයියට තියෙනවා කාර් ශෝරූම් එකක්. එයාලගේ ආදර සබඳතා වලදි එයාලාගේ තාත්තා හරි නීතිකාරයා. දශමෙටම බලනවා මනමාලිය කොහොමද කියලා. ජන්සි යටකරගෙන ඉන්න නිසා නමට කැලලක් වෙන්න ඉඩතියන්නෙම නෑ. මෙහෙම කාලයක් ගෙවිලායනකොට බද්‍රීට ලස්සන කෙල්ලෙක් ණයකාරයෙක් ගේ වෙඩින් එකකදී දැකගන්න ලැබෙනවා. ආලියා බාත් කතාවේ හැටියට ( වේදේහී ). දැක්ක දවසෙම බද්‍රීට හිතෙනවා මනමාළිය කරගත්තා නම් හොඳයි කියලා.. වේදේහි මධ්‍යම පාන්තික පවුලක කෙනෙක්. එයයි අක්කයි අම්මයි තාත්තයි තමයි ඉන්නේ පවුලට. අක්කගෙත් බඳින්න කලදසාව හරි උනාට තාම කෙනෙක් හම්බුනේ නැතිනිසා එයාගේ අම්මයි තාත්තයි ඉන්නෙත් ලොකු බරක් තියාගෙන. බද්‍රී වේදේහිගේ පස්සෙන් යෝජනාව දාගෙන ආවත් වේදේහි කියන්නේ ප්‍රථම ප්‍රේමය වරද්දගෙන ප්‍රේමය දිහා වපර ඇහෙන් බලන කෙනෙක්. වේදේහී බලන්නේ එයාගේ වෘතීය මට්ටමෙන් කවදහරි ඉහලට ගිහින් පවුලට උදව් කරන්න. මුලදී බද්‍රීට අකමැති උනත්. ගෙදරින් බලකරන නිසා මෙයා බද්‍රීව කසාද බඳින්න එකඟ වෙනවා. බද්‍රීගෙන් පොරොන්දුවක් ගන්නවා එයාලගේ මංගල දිනයේම එයාගේ අක්කගේ වෙඩින් එකත් කරනවා කියලා. වෙඩින් එක තියෙන දවසේ කාටවත් නොකියා වේදේහී පැනලා යනවා ආය නොඑන්නම. එයාගේ අක්කටවත් මේ ගැන කියන්නේ නැතුවම පැනලා ගිය එකට පවුල් දෙකේම අය ලොකු තරහකින් ඉන්නේ. විශේශයෙන්ම බද්‍රී. දවසක් බද්‍රීගේ තාත්තට ආරංචි වෙනවා මෙයා මුම්බායිවල ඉන්නවා කියලා.. මෙයාට පාඩම්ක් උගන්වන්න ඕනි.. මෙයාව නගරේ ඉස්සරහට ගෙනල්ලා එල්ලමු කියලා කතාවෙනවා.. “ඒකිව උස්සන් වරෙන්” කියලා තාත්තා බද්‍රීට කියනවා.

කතාවේ මැදකට වෙනකල් කිව්වා. ඉතුරුහරිය දැනගන්න කතාව උපසිරැසියත් එක්ක බලලා රසවිඳින්න කියලා ආරාධානා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යසිරු හසරංග (Baiscopelk)
IMDb 6.1 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Varun Dhawan isBadrinath
Badrinath
Alia Bhatt isVaidehi
Vaidehi
Shweta Basu Prasad isUrmila Bansal
Urmila Bansal
Gauahar Khan isLakshmi Shankar
Lakshmi Shankar
Sahil Vaid isSomdev Mishra
Somdev Mishra
Yash Sinha isAloknath Bansal
Aloknath Bansal

Similar titles

The Croods (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Stooges (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Virundhu (2024)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vidhi Nadhiye (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chithirai Sevvaanam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Duchess (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
True Memoirs of an International Assassin (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fantastic Beasts: The Crimes of Grindelwald (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kho Kho (2021) Sinhala Subtitles
To All the Boys: P.S. I Still Love You (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published