CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1950 Views

  • Player 01
  • Player 02
  • Player 03 480p
  • Player 03 720p
Forgive Us Our Trespasses (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Forgive Us Our Trespasses (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 17, 2022United States14 Min.
Your rating: 0
9 1 vote
Forgive Us Our Trespasses (2022)  | “අපේ වැරදි වලට සමාව දෙන්න

ඔන්න එහෙනම් ඉතින් තවත් උපසිරසියකින් මම ඔයාලව හම්බවෙන්න ආවා .අද මම අරගෙන ආවෙ කෙටි චිත්‍රපටියක්. ඒ කියන්නේ 2022 වර්ෂයෙ නිකුත් වුන Forgive Us Our Trespasses නම් චිත්‍රපටයයි.

Forgive Us Our Trespasses චිත්‍රපටය 2022 පෙබරවාරි 17 Netflix විසින් නිකුත් කරන ලදී.Forgive Us Our Trespasses චිත්‍රපටය History Drama/Short Film කාණ්ඩයට අයත් වේ.මෙම චිත්‍රපටයට 6.4/10 IMDB අගයක් හිමිකරගෙන තිබේ.මේ චිත්‍රපටයේ ධාවන කාලය (RUN TIME) මිනිත්තු 13 ක් වේ.

හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු … 

මේක ජර්මනිය කාලේ 1936 යන කතාවක්.ඒ කියන්නේ හිට්ලර්ගේ කාලේ.ඉතින් නාසීන් ට ආබාධිත පුද්ගලයින් සොයා මරලා දාන්න නියෝග කරලා තියෙනවා.මේ කතාව යන්නෙත් ආබාධිත ළමයෙක් වටා ඉතින් ඒ ළමයට නාසීන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද?එහෙනම් මේ චිත්‍රපටය රසවිදින්න කියලා ආරාධනා කරනවා. 

ඒ වගේම තවත් උපසිරසියකින් මුණගැහෙමු.එහෙනම් අදට සමුගන්නවා…??✍️

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තවීෂ සදරු (Cinerulk)
IMDb 6.4 /10 1,604 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ashley Eakin
Director

Cast

Similar titles

The Huntsman: Winter’s War (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rim of the World (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devadas (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Trance (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Extinction (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
India Lockdown (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Deer Hunter (1978) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Muppet Treasure Island (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Four Brothers (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Black Phone (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published