CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2089 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Along Came the Devil 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Along Came the Devil 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 11, 2019United States87 Min.
Your rating: 0
7.5 2 votes
Along Came The Devil 2 (2019) |අහිංසකාවියක් වෙතට ආ බිහිසුණු ආත්මය

මම ඔයාලට අරන් ආවේ ඊයේ පෙරේදා රිලීස් කරපු Mystery/ Horror ගණයට අයත් වුනු සුපිරිම ෆිලුමක්..

චිත්‍රපටය ගැන කියනවා නම් මේක පැය 1 යි විනාඩි 28 ක ධාවන කාලයකින් යුක්තයි.. IMDb අගය 5.5/10 වගේම ගූගල් පරිශීලක මනාප 75% ක් ගන්න සමත්වෙලා තියෙනවා..

මෙම චිත්‍රපටය සුපිරි ගනයේ චිත්‍රපටයක් කිව්වොත් මන් හරි.. පූජකයෙක් දුවෙක් තාත්තෙක් වටා ඇදී යන හිතාගත නොහැකි සිදුවීම් වීමක් තමයි වෙන්නේ..මේ දුව පොඩිත් නෑ ටිකක් ලොකුයි මෙයාගෙ අම්මා නෑ.. තාත්තත් පොඩි කාලෙ දාල යනවා.. ඒත් පස්සෙ තාත්තා එනවා.. මෙයාලා ඉන්න නගරේ ටිකක් අමුතු දෙවල් වෙනවා.. කවුරුත් හීනෙකින්වත් හිතුවෙ නැති විදිහට මේ තාත්තා වියරු වෙනවා.. මේ විදිහට කතාව ගලාගෙන යනවා..

 

Along Came the Devil (2018) AKA Tell Me Your Name
Link – https://cinesubz.lk/movies/along-came-the-devil-2018-sinhala-subtitles/

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුවන් හසිත (Cinerulk)
IMDb 4.3 /10 586 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jason DeVan
Director

Cast

Bruce Davison isReverend Michael
Reverend Michael
Heather DeVan isSarah Winbourne
Sarah Winbourne
Viviana Chavez isOfficer Clark
Officer Clark
Kylie Delre isPolice Chief Lane
Police Chief Lane
Nikki Tomlinson isOfficer Jones
Officer Jones
Bill Barrett isOfficer Isle
Officer Isle

Similar titles

Neighbors (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Witcher: Nightmare of the Wolf (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Sandal Wood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cars (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Loud House (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Battery (2022) Sinhala Subtitles | “මාරයාගේ වෙස්ගත් බැටරිය” | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo: Return to Zombie Island (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judas and the Black Messiah (2021) Sinhala Subtitles
Pulp Fiction (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Reader (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published