CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2951 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 15, 2022India94 Min.
Your rating: 0
5.3 4 votes
Iravin Nizhal (2022) | “ අදුරු සෙවනැලි ”

දමිළ සිනමාවේ අත් හදා බලන නලුවෙක් අධ්‍යක්ෂකවරයෙන් හා නිෂ්පාදකයෙක්නම් ඒ R. Parthiban තමයි. එදා ඉදල අද වෙනකම් පාර්තිබන්ගේ චිත්‍රපටයක මොකක් හරි පණිවිඩයක් දැක ගන්න පුලුවන්.. මෑතක පාර්තිබන්ගේ චිත්‍රපට සියල්ලම කතාබහට ලක්වුන ඒවා වුනා, ඉතින් ඔන්න ඒ වගෙම කතා බහට විතරක්ම නෙවෙයි ඉන්දිය වාර්තාපොතටත් ඇතුල්වුන චිත්‍රපටයක් තමයි මේ Iravin Nizhal (2022) දමිළ චිත්‍රපටය. මොකක්ද මේකේ විශේෂතවය වාර්තා පොතට යන්න තරම් ? ඒ ඉන්දියාවේ ප්‍රථම non-linear single shot film ( රේඛීය නොවන තනි රූගතකරනලද චිත්‍රපටය. ) දන්න විදියට කියනවනම්. එක සීන් එකක් නොනවත්වා ඒ සීන් එක ඉවරවෙනකම්ම රූගත කිරීමක් කරන්නේ.. ( මිට වඩා පැහැදිලි කරන්න කෙනෙක් දන්නවනම් කොමන්ට් එකක් දාන්න ) . මේකේ නිෂ්පාදනය, කතාව , සහය සංස්කරණය හා අධ්‍යක්ෂණයත් R. Parthiban විසින්ම මෙහෙයවල තියෙන්නේ. සංගීතය A. R. Rahman විසින්. ප්‍රධාන චරිතයන් මෙහෙයවන්නේ

 

චිත්‍රපටිය රාමු 136228 කින් සම්පුර්ණයෙන්ම රූගත කරල තියෙනවා. ඒ වගේම මේ නිෂ්පාදනය සඳහා විශාල අයවැයක් දරන්න වෙලා තියෙනවා කියලයි කියන්නේ. ඒ OMR වල අක්කර 75 ක භූමියක රූගතකරන ස්ථාන 50 ක් සූදානම් කරන්නයි. චිත්‍රපටයේ රූගත කිරීම්වලට පෙර දින 90ක පමණ පෙරහුරුවකුත් කරල තියෙනවා.

Iravin Nizhal (2022) Sinhala Sub

කතාව බලමු.

කෙටියෙන් කියනවනම් අපේ හැමෝගේම ජීවිතවල අදුරු පැතිකඩක් තියෙනවා. ඒවා එක එක මොහෝතවල එලියට එන්න ගන්නවා. ඒවා අඩු වැඩි වෙන්නේ අපේ උපත හා හැදෙන පරිසරය අනුවයි. ජීවිතය ජය ගන්නේ කොහෝමද සාර්ථක කරගන්න ඕනෙ කොහෝමද නැතනම් අවසාන කාලය කොහෝම වේවිද ? බලලම දැනගන්න..

Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk)
IMDb 8.2 /10 1,342 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

R. Parthiban
Director

Cast

Similar titles

Orang Kaya Baru (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Plot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mirza Juuliet (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Commando 3 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Greta (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Once Again (2019) Sinhala Subtitles
Thattassery Koottam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaadugar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Illang: The Wolf Brigade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published