EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Abhay Raha, Balakrishnan Thevar, R. Balki
Cast
Go Full Cast PageChup (2022) | “කලාකරුවෙකුගේ පළිගැනීම”
ඉතින් සුබ දවසක් යාලුවනෙ ඔයාලා හැමෝටම…
මම අද අරගෙන ඇවිත් තියෙන්නෙ අද පාන්දර ආපු Chup කියන හින්දි ෆිල්ම් එක…ඉක්මනින්ම සබ් එක ගේන්න පුලුවන් වුණේ මුලින් ආව කැම් කොපියට ටයිම් ලයින් ගහලා සබ් එක කරලා තියාගත්ත නිසා..ඉතින් මේකට IMDB දර්ශකයෙ 8.3 ක වගේ අගයක් ලැබිලා තියෙනවා…හැම අතින්ම වගේ පොසිටිව් රිවීව්ස් ලැබුණ ෆිල්ම් එකක්..මේකෙ cast එක ගැන කිව්වොත් ඔයාලා හැමෝම දන්න මලයාලම් තරුව දුල්කර් සල්මාන් වගේම 80 දශකයේ සුපර් ස්ටාර් කෙනෙක් උන සනී ඩියෝල් රංගනයෙන් දායක වෙනවා…මීට අමතරව තව හොද නලු නිලියො කීපදෙනෙක්ම මේකට රංගනයෙන් දායක වෙනවා…ඒ වගේම බොලිවුඩ් සුපර් ස්ටාර් අමිතාබ් බච්චන් මේකෙ cameo එකකට ඉන්නවා…
ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් සීරියල් කිලර් කෙනෙක් ගැන තමයි තියෙන්නෙ…මෙයා සාමාන්‍ය සීරියල් කිලර් කෙනෙක් නෙවෙයි මෙයා මරන්නෙ චිත්‍රපටි විචාරකයින්ව…ඉතින් ඒකට හරිම සංවේදි හේතුවක් තමයි තියෙන්නේ…ඒක මම කියන්නෙ නෑ ඔයාලම බලන්නකො එහෙනම් ඒ වගේම පටන්ගත්තු වෙලේ ඉදන් ඉවරවෙනකන් කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලෙන් බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක…
ඉතින් ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන්ම අදට සමුගන්නවා..
තවත් උපසිරැසියකින් ඉක්මනටම හම්බවෙමු!













