CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2956 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Kung Fury (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kung Fury (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 22, 2015Sweden32 Min.
Your rating: 0
7.5 2 votes
Kung Fury (2015) | “පරීක්ෂක කුංග් ෆියුරි”

ඉතින් මේ කෙටි චිත්‍රපටයේ නම තමයි “Kung Fury”. මේ කෙටි චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ 2015 මැයි 22 වන දින. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ David Sandberg විසින්. මේ කෙටි චිත්‍රපටිය 8/10 IMDB අගයක් සහ ගූගල් පරිශීලකයන්ගෙන් 89% ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. කෙටි චිත්‍රපටියේ ධාවන කාලය (RUN TIME) මිනිත්තු 31 ක් වන අතර මේ ගැන චිත්‍රපටිය Comedy/Sci-fi කාණ්ඩයට අයත් වෙනවා.

 

හරි අපි දැන් කතාව පැත්තට යමු…

1980 ගණන්වල මුල් භාගයේ දී, මියාමි පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂක කුංග් ෆියුරි හා ඔහුගේ සහකරු ඩ්‍රැගන් කිසියම් පුද්ගලයෙක් ලුහුබදිනවා. ඉතින් එම වෙලාවේ කුංග් ෆියුරිට කිසියම් අහිමි වීමක් දරා ගන්න සිදු වෙනවා.

1985 දී අමුතු ආකාරයේ සිද්දියක් වෙනවා. ඒ තමයි ආකේඩ් යන්ත්‍රයකට පණ එනවා. ඔන්න මෙතන ඉදන් තමයි සෙල්ලම පටන් ගන්නේ. මේ කෙටි චිත්‍රපටියේ ප්‍රධාන හතුරා “කුංග් ෆියුරර්” එහෙම නැත්තන් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් කාලරාමුවට ඇතුල් වෙනවා. මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා දැන ගන්න ඔයාලට අනිවාර්යයෙන් කෙටි චිත්‍රපටිය නරඹන්න සිද්ධ වෙනවා.ඒ වගේම මේකෙ අවසන් භාගයේ අපි හොඳටම දන්න කෙනෙක්ගෙ Cameo එහෙකුත් දකින්න පුළුවන් වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තවීෂ සදරු (Cinerulk)
IMDb 8 /10 59,987 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jorma Taccone isAdolf Hitler / Kung Führer
Adolf Hitler / Kung Führer
Eos Karlsson isRed Ninja
Red Ninja
Eleni Young isBarbarianna
Barbarianna
Erik Hörnqvist isTriceracop
Triceracop
Per-Henrik Arvidius isVoice of Thor / Chief
Voice of Thor / Chief
Sebastian Sahin isStreet thug
Street thug

Similar titles

Dangal (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Along With the Gods: The Last 49 Days (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan Part I (2022) Sinhala Subtitles
Laththi Charge (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abduction (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Final Destination (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles: The Movie (1990) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rim of the World (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Central Intelligence (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published