CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3944 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 01, 2022Norway104 Min.
Your rating: 0
9 6 votes
Troll (2022) | සැබෑවක් වූ සුරංගනා කතාව.

Troll චිත්‍රපටය නිකුත් උනේ Netflix ඔස්සේ දෙසැම්බර් 01 දිනයේදි.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Roar Uthaug විසින්.කතාව ලියල තියෙන්නෙත් එයාම තමා. මේ චිත්‍රපටයට Ine Marie Wilmann, Kim Falck,Sjodgard, gaard B.Eidsvoid වැනි රංගන ශිල්පන ශිල්පනියන් දායකත්වය දීල තියෙනව.මේ චිත්‍රපටයට මේ වන විට IMDB දර් ශකයේ මනාප 3200කින් 6.1ක අගයක් ලැබිල තියෙනව.කුණු තක්කාලි දර් දකයෙ 100% ක අගයක්ද ලබාගැනීමට සමත්වෙලා තියෙනව. ඇත්තෙන්ම මේ කතාව දිවෙන පරිසරය මාරම ලස්සනයි. මං හිතන්නෙ ඒකෙනුත් චිත්‍රපටයට ලොකු ලස්සනක් ගෙනත් දීල ඇති.

එහෙනම් අපි මේ චිත්‍රපටයෙ කතාව ගැන බලමු නේද? මේ කතාව දිවෙන්නෙ Norway රාජ්‍යයෙ.අපි හැමෝම දන්නවනෙ එක එක සුරංගනා කතා.මේකෙ ප්‍රධානම චරිතෙ වන නෝරා තීඩ්මාන්ගෙ තාත්තත් එහෙම ට්‍රෝල් ල ගැන සුරංගනා කතා විශ්වාස කරන කෙනෙක්. ඉතින් පූර් ව ප්‍රචාරක පටය බලල තියෙනව නම් දන්නව ඇතිනෙ මේ චිත්‍රපටයෙ ට්‍රෝල් කෙනෙක් ව්‍යසනයක් කරන්න එනවයි කියල. (බලල නැති අය අයට මෙතැනින් සිංහල උපසිරැසි ගැන්වූ පූර් ව ප්‍රචාරක පටය බලන්න පුලුවන්.) ඒත් ඇත්තෙන්ම ඒ ඇයි? කවුද මේ ට්‍රෝල් කෙනෙක් කියන්නෙ? මේ තර් ජනයට කොහොමද මේ නෝරා ඇතුලු පිරිස මුහුණ දෙන්නෙ? ඒව දැනගන්න නම් ඉතින් මේ පැය 1යි විනාඩි 45ක් පුරාවට දිවෙන සුපිරි thriller ෆිලුම බලන්නම වෙනව.?

Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සංජන චමෝද් වික්‍රමරත්න (Baiscopelk)
IMDb 6 /10 6,389 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Roar Uthaug
Director

Cast

Ine Marie Wilmann isNora Tidemann
Nora Tidemann
Gard B. Eidsvold isTobias Tidemann
Tobias Tidemann
Anneke von der Lippe isStatsminister Berit Moberg
Statsminister Berit Moberg
Fridtjov Såheim isForsvarsminister Frederick Markussen
Forsvarsminister Frederick Markussen
Dennis Storhøi isForsvarssjef General Sverre Lunde
Forsvarssjef General Sverre Lunde
Bjarne Hjelde isHoffsjef Rikard Sinding
Hoffsjef Rikard Sinding

Similar titles

The Hitman’s Bodyguard (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chasing (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hercules and the Circle of Fire (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jungle Cruise (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lightyear (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Divine Fury (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Liger (2022) Sinhala Subtitles
Predator: Killer of Killers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Old Guard 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baahubali: The Beginning (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Churuli (2021) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Isuru December 4, 2022 Reply

    Language eka mokadda?

    • Cinesubz December 5, 2022 Reply

      norwegian

  • Kusum Udawatta December 5, 2022 Reply

    The Last Recipe – Please provide. with sinhala subtitle

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published