Cast
Go Full Cast PageMiral (2022) | වෙස් මුහුන…
ඔන්න අද අරන් ආවා අලුතෙන්ම රිලීස් වෙච්ච ෆිල්ම් එකකට සබක් අරගෙන විශේෂයෙන් ස්තූති කරන්න ඕන හැමදාම වගේ අපිට උදව් කරන Lahiru Udayanga අයියට… ඉතින් මේ ෆිල්ම් එක Horror සහ adventure ගනයට අයිති වෙනවා..දමිල සිනමාවේ දක්ස නලුවෙක් Bharath සහ Vani Bhojan මෙයට රංගනයෙන් දායක වනවා.කතාව පැත්තට හැරුනොත්,රමා කියන්නෙ කිසියම් විදියක ආතතියක ඉන්න කෙනෙක්…මෙයාට එක්තරා හීනයක් පේනව..ඒ තමයි කවුරුහරි වෙස් මූනක් දාගත්තු කෙනෙක් ඇවිල්ල මෙයාවයි පවුලේ අයවයි මරල දානවා..ඉතින් ඔහොම දින ගෙවෙද්දි තමයි රමා එයාගේ ගමට යන්නේ මුලු පවුලම එක්ක…ඉතින් ගියාට හදිසියේම මෙයාලට එන්න සිද්ද වෙනවා…ඒකත් මහා රෑ…..කතාවේ කුතුහලය නැති කරන්නෙ නෑ…..වැඩි කතා නැතුව ෆිල්ම් ඔයාලම බලන්න.. IMDB Ratings 8.5/10
Share
Links
Comments
December 6, 2022











